IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මීගොඩ වෙඩි තැබීමේ හතර දෙනා රිමාන්ඩ්

(කේ බුද්ධික කුමාරසිරි)

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයාට මීගොඩ වල්පිට ගැමුණු මාවතේ දී වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම්බාරයේ සිටි සැකකරුවන් සිව් දෙනා  27 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (13) දින නියෝග කළාය.

එම සැකකරුවන් අතුරින් වෙඩි තැබීම සිදු කළ බව කියන යුද හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළකු වන සැකකරු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා එදිනට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු වන එම සමාගමේ මාතර දිස්ත්‍රික් සභාපතිවරයා වන මාතර පදිංචි චමින්ද ප්‍රසංග හිටපු යුද හමුදා සෙබළා , බස් රථ හිමියකු වන හොරණ බැල්ලපිටිය පදිංචි ළහිරු මනරම් සහ බස් කොන්දොස්තරවරයකු වන මතුගම නෑබඩ පදිංචි විජේසිංහ ආරච්චිගේ දුමින්ද යන අය වේ.

 



අදහස් (0)

මීගොඩ වෙඩි තැබීමේ හතර දෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site