පළාත් රැසකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (3) පස්වරුවේදී මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2022
මොරටු සරසවියේ බල්බ් සොරාගත් කුඩුඩෝ මාට්ටු විශේෂ ආරක්ෂිත ආරක්ෂක කැමරා පද්ධතිය මගහැර මොරටු විශ්වවිද්‍යාල භුමියට සූක්ෂමව ඇතුලු වී ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයෙන් රුපියල් ලක්ෂ දාහයක ට අධික විදුලි උපාංග සහ විදුලි බල්බ සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. 03 December 2022
දැන්ම පුටින් හමුවීමක් නෑ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට කැමැත්තෙන් සිටිනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවත්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බයිඩන් මේ මොහොතේ පුටින් හමුවීමට සූදානම් නැති බවය. 03 December 2022
වකුගඩු අස්සේ කෝෂ ජාවාරමක් බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි. 02 December 2022
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සියයට 10ක් රට හැරගිහිල්ලා බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා අද (2) පැවසීය. 02 December 2022
සංචාරක වීසාවලින් මැලේසියාවට යවන තවත් ජාවාරමක් සංචාරක වීසා ඔස්සේ ශ්‍රී ලාංකිකයින් මැලේසියාවට යැවීමේ තවත් ජාවාරමක් හෙළිවී ඇති බවත් එම ජාවාරම මෙහෙයවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම කාර්යංශය පවසයි. 02 December 2022
මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට සූදානම් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා වන ගණනය කිරීම් මේ වන විට ක්‍රියාත්මක වන බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව කටයුතු කරන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (2) පැවසීය. 02 December 2022
දේශබන්දුට එරෙහි පැමිණිල්ල අධිකරනයේදී විසිවෙයි අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (02) නිෂ්ප්‍රභ කළේය. 02 December 2022
ජනපති සහ මාලදිවයින් උප ජනපති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 02 December 2022
හරක් 2000ක් හොරකම් කළ තිදෙනකු අත්අඩංගුවට සුභෝපභෝගී වාහන වලින් ගොස් හරක් ආසන්න 2000 අධික ප්‍රමණයක් සොරාගත් , හරක් හොරකම සම්බන්ධයෙන් අධිකරණ වලින් වරෙන්තු 51 ලැබ සිටි ප්‍රධාන සැකකරුවෙක් ඇතුලු තිදෙනකු තලපත්පිටිය ප්‍රදේශයේ හෝටලයකදී රැදී සිටියදි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 02 December 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 යි එළඹෙන සති අන්තයේ (3 සහ 4) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය. 02 December 2022
ඒඩ්ස් ආසාදිතයන්ගේ වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී වාර්තා වූ ඒඩ්ස් (එච්.අයි.වී) ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි. 02 December 2022
අලිපොත අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලිපොත දින 10 ක් ඇතුළත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙස අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණ රෙජිස්ට්රාර්වරයාට අද (02)නියෝග කළේය. 02 December 2022
මහින්ද - මෛත්‍රි තරගෙට සල්ලි වැය කරලා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි. 02 December 2022
ලෝක බොරතෙල් මිල පහළ බැස්සත් මිල සූත්‍රය නැහැ ලෝක වෙළඳපොලේ විශාල ලෙස බොරතෙල් මිල පහළ බැස තිබියදීත් මිල සූත්‍රය අනුව ඉන්ධන මිළ පහළ නොදැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නනේ ඇයිදැයි ප්‍රශ්න කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 02 December 2022
නව වර්ෂයේ උපාධි පාඨමාලා වැඩි කරයි නව අධ්‍යයන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා 65ක් සහ පශ්චාත් උපාධි පාඨමාලා 90ක් අලුතින් හඳුන්වා දුන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමපත් අමරතුංග මහතා පවසයි. 02 December 2022
නිවාස සංවර්ධන අධිකාරිය මිලියන ගානක ණය අයකර ගනී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයට අදාලව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි. 02 December 2022
යුද හමුදාවෙන් ජනපතිට බෑගයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීය. 02 December 2022
සරසවි කඩයිම් මෙතැනින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිළුල මත විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම ලකුණු (Z-Score) විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව මගින් අද (2) නිකුත් කෙරිණි. 02 December 2022
මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා ’’අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා’’යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 December 2022
ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙන්න වැලි ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කොන්දක් නැති නම් ඔය ඇමැතිකම මොන්ටිසෝරි දරුවකුට දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර් මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (2) ඉල්ලීමක් කළේය. 02 December 2022
44,000කට සරසවි වරම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් 44000ක් මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභා පති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 02 December 2022
දුප්පතුන්ට සහන ගන්න අයි.එම්.එෆ් චීනය සමග සාකච්ඡා දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය සහන ලබා දීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමග සාකච්ඡා කිරීමට එළඹෙන සතියේ තමන් සහ ජාත්‍යන්තර ආයතන වල ප්‍රධානීන් කිහිපදෙනෙකු සමග බෙයිජිං හි නිල සංචාරයක නිරත වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. 02 December 2022
පොලිස් කතට කැත කතා කියූ සෙබලා කූඩුවට මාවනැල්ල පොලිස් ස්ථානය තුළ එහි රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචන කියා ලිංගික අතවර කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 December 2022
කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (2) රාත්‍රී 10.00 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 02 December 2022
ප්‍රියමාලි ලයිට් බිලටත් පොලු තියලා මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිනි ප්‍රියමාලි යන අයගේ නිවසේ විදුලිය අද (02) දින සිට විසන්ධි කර ඇතැයි විදුලිබල ආරංචි මාර්ග වලින් පැවසේ. 02 December 2022
කන්න හොඳ හාල් කුකුලන්ට දෙන්න ගෙනිහින් මාට්ටු මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ සහල් කිලෝ 21240ක් සත්ව ආහාර සැකසීම සඳහා ලොරි රථයකින් කදුරුවෙල සිට කුලියාපිටියට ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු මින්නේරිය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි. 02 December 2022
දේශීය ණය පැහැර හැරීමේ අවදානමක් ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය ණය වර්ගීකරණ ශ්‍රේණිය ccc සිට cc දක්වා පහත දැමීමට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් ඊයේ(01) කටයුතු කළේය. 02 December 2022
බිළිඳකු පොල්පිතිගම වෙල්යායක දමා ගිහින් පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ දමා ගොස් සිටි බිළිදකු අද පෙරවරුවේ සොයා ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි. 02 December 2022
ශ්‍රී ලංකාවට ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී නාමලේඛණයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ (සී.අයි.ඕ.) නාමාවලියක් සකස් කිරීමට අයදුම්පත් කැඳවන බවත් ඒ සදහා සුදුසුකම් ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නිලධාරීන්ට මේ මස 30 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා අද (2) පැවසීය. 02 December 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025