(යොහාන් භාසුර)
ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය - අකුරැස්ස ප්‍රධාන මාර්ගය හෙට (1) පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදයක් ඇති වියහැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර එම කාලය තුළ වීදි සංචාරය කිරීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවත් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කළ හැකි බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd