
(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන සඳහා කිව්.ආර්. කේතය හදුන්වා දී වසර කාලයක් සම්පූර්ණ වී ඇති අතර ඊයේ දිනය වන විට එහි වාහන 6,527,684 ක් ලියාපදිංචි වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් ගහන්න සල්ලිත් දෙන්න... නුඹලාට නම් අවුලක් නැහැ. රස්සාවක් කරන කෙනා වාහන පැනලා ඉවරයි.
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි නොකර ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාගැනීමේ හැකියාව ලබාදිය යුතුවේ. යම් හෙයකින් නැවත QR CODE ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුවහොත් (IF) එය පහසු වනු ඇත. කිසිවකුට නැවත ඒ සඳහා register කිරීමක් අවශ්‍ය නොවනු ඇත. රජය පමණක් නොව පුරවැසියන්ගේ පැත්තෙන්ද සලකා බලා මේ පිළිබඳව තීරණයක් ගැනීම වඩා වැදගත් වේ...
ඕක තහනම් කරන්න එපා... ඉන්ධන දෙන ප්‍රමාණය වැඩි කරලා ඕක පවත්වාගෙන යන්න. හදිසියක් වුණොත් ඕක අවශ්‍ය වෙනවා.
පෙට්‍රල් ලීටරේ 328ට ගෙනත් දැන් පණ්ඩිතකම... ඉන්දියානු ලොරි බස් වල ගියාම කොන්දේ අමාරුව.
බොරු කතන්දර ඕනැ නැහැ. පිටරට කොම්පැනි ආවාම එයාලට ඕන බිස්නස්. ඔය කිව් ආර් එයාලාට වැඩක් නැහැ. ඒවා එයාලා බලන්නෙත් නැහැ. නිකන්ම අහෝසි වෙනවා. තෙල් ගේන්නේ එයාලා නම් විකුණන්නෙත් එයාලා නම් කාටවත් ප්‍රශ්න කරන්න එයාලා දෙන්නේ නැහැ.