
(යොහාන් භාසුර)
සිංගප්පූරුවේ ප්‍රකට ත්‍රසජනක සහ විනෝදාත්මක ක්‍රීඩා සමාගමක් වන ‘ගෝ බංගි’ සමාගමේ ක්‍රීඩකයන් 10,000 කට අධික පිරිසක් වාර්ෂිකව මෙරටට ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇතැයි නෙළුම් කුලුන කළමනාකාරිත්වයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.
එම සමාගමට සම්බන්ධ පැනුම් ක්‍රීඩකයන් 50,000 ක් පමණ ලොව පුරා සිටින බවත් ඔවුන් සම්බන්ධ කරගැනීමට ‘ගෝ බංගි’ සමාගම සහ නෙළුම් කුලුන කළමනාකාරිත්වය ගිවිසුමකට අස්සන් කළ බවත් ප්‍රසාද් සමරසිංහ මහතා කීය.
එම ශිල්පීන්ගේ සංදර්ශන මෙම වසර අග සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ, ඒ මිනිස්සු ඇවිත් ටිකට් ඩොලර් වලට විකුණලා අපේ අයට සංදර්ශන පෙන්නලා ඩොලර් ටික සිංගප්පූරු ගෙනියන වැඩසටහනක් නොවේවා...!
අපි අවට ප්‍රෙද්ශයේ ගල්කූරු, පොලු, කොත්තු රොටි තැටි සවිකරමු.. ගොඩ බහින්න බැරිවෙන්න.
රටතුළ නන්නත්තාර වෙලා ඉන්න මිනිස්සුන්ටත් අවස්ථාව දුන්නොත් ඕකෙන් පැනලා සියදිවි හානිකර ගන්න ඕනෑ තරම් හිඳීවි...