ජාතික ක්රිකට් තේරීම් කාරක සභාව පත් කරයි
ජාතික ක්රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්රමෝද්ය වික්රමසිංහ මහතා පත්කර තිබේ. එමෙන්ම එම කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් මහත්ම මහත්මීහු පත් වූහ.