
(මනෝප්රිය ගුණසේකර)
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින හෝටල් සහ දේවස්ථාන ඉල්ල කර එල්ල වූ ත්රස්ත ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුට කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය මීට සුළු මොහොකට පෙර මරණීය දඬුවම් නියම කළේය.
බෙදුණු බහුතර තීන්දුවකට අනුව මරණ දඬුවම නියම කළේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව අද ප්රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු මහමොලකරු ටද මරන දඩුවම් දෙනු....
ජනාධිපති තුමා ඉතාම කඩිනමින් මේ රටේ එල්ලුම් ගහ ක්රියාත්මක කිරීමට පියවර ගත යුතුයි...ඒ වගේම තව "නිලන්ත ජයවර්ධන" වගේ අයත් ඉදිරියේදී මේ කාණ්ඩයට අයත් විය යුතුයි... හරිනම් මොවුන්ව එකට තබා ගෝල්ෆේස් පිටියේ එල්ලා මැරිය යුතුයි... මහමොලකරුවන් නම් තව මීට වඩා විඳවලාම මැරෙයි...
ලඟදීම ප්රදර්ශනය වේ - ""සල්ලේ, නන්දෙයි, පිල්ලෙයි බස්රථ චාරිකාව""
වී වැපිරුවොත් ලැබෙන්නේ වී, තල වැපිරුවොත් තල ලැබෙන්නේ… මේකයි ස්වභාවධර්මය. ඒකට ඉහළින් කිසිම කෙනෙක් මේ ලෝකේ නැත…!
මේ දැන්වීම් වලට. කෙන්ති ගන්නෙ නාමල් බේබි. මොකද හැරවුම් ලක්ශයක්. දාලා ජනපති වෙන්න යන නිසා. පරන කතා ඇදලා ගන්නවා කියලා විපක්ශයේ ලොක්කන්ටත් කේන්තියයි
නීතිය කාටත් සමානව ක්රියාතමක වෙනවා.විපක්ෂය දඟලන්නෙ නීතිය ඔවුන්ට ඕන විදියට නවාගන්න අය ඉන්න ආණ්ඩු හදාගන්න.