ඔසී සිහිකරයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක සමාජිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඔසී අබේගුණසේකර මහතාගේ 17 වැනි ගුණ සමරුව පෑලියගොඩ ජපන් - ශ්‍ර 09 November 2011
ගිනී ලෑවෝ නිදැල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ වැල්ලම්පිටි කාර්යාලයයට පසුගිය ඔක්තෝබර් අට වැනි දා ගිනි තැබූ පිරිස අත්අඩංගුවට ගෙන නැතැයි 09 November 2011
ඇල්ප්ස් අසිරියට වශී වී ප්‍රංශ ඉතාලි දේශසීමාවේ පිහිටි ඇල්ප්ස් කඳුවැටියේ උසම කන්ද සේ සැළැකෙන (සුදු කන්ද) කඳුවැටිය තරණය කිරීමට ගොස් සතියක් තිස්සේ එහි හිරවී 09 November 2011
බීම කම්හල් බොයිලේරුව පුපුරයි කඩවත රන්මුතුගල මයිකෝලා බීම නිෂ්පාදන කම්හලේ බොයිලේරුවක් පිපිරීමෙන් අලාභහානි සිදු වී යැයි ගිනි නිවන නිලධරයෝ කියති. ගින්නෙන් කිසවකු 09 November 2011
කුඹුර අහිමි වී දෙන්නා උපවාසේ තම කුඹුරක කොටසක් මහවැලි අධිකාරිය වෙනත් ගොවියකුට දුන්නැයි විරෝධය පළ කරමින් වැලිකන්දේ අරලගංවිල කේ.පි. සරත් කුමාර අමරවංශ හා ඔහුගේ බිර 09 November 2011
ලන්ඩන් කඨින පිංකම ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.භික්ෂුහු දහනමක් වැඩම කැර සිටිය 09 November 2011
මොහොමඩ් අලි පැරදවූ හෙවිවේට් බොක්සිං ශූර ජෝ ෆේ‍්‍රසර් මියයයි ලෝක හෙවිවේට් බොක්සිං පිටියේ හිටපු ලෝක ශූරයකු වන ඇමෙරිකාවේ ජෝ ෆේ‍්‍රසර් ඊයේ (8) අභාවප්‍රාප්ත විය. ෆේ‍්‍රසර් බොක්සිං තරුවක් බවට පත්වු 08 November 2011
සුව ඇමැති නොපැමිණේ නව පත්වීම් ලිපි ගැනීමට 800ක් පමණ සීමාවාසික වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා එනතුරු පැය 6ක් බලා සිට වෛද්‍යවරු ශාලාවෙ 08 November 2011
ඉතාලි විශ්‍රාමිකයෙක් ගිනි තබාගනී ඉහළ යන ජීවන වියදම හමුවේ විශ්‍රාම වැටුපෙන් ජීවත් විය නොහැකි බව පවසමින් ඉතාලි විශ්‍රාමිකයෙක් රෝමයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට දී බ් 08 November 2011
විදුහල්පතිට අපයෝජන චෝදනාවක් සිසුන් තිදෙනකු අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයකු හලාවත පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පර 08 November 2011
දිවුල්ගනේ යළි දිවුරයි උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස කරුණාරත්න දිවුල්ගනේ මහතා අරලියගහ මැදුරේ දී මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දෙවැනි ධුර කාලය සඳහා දිවුරු 08 November 2011
තෙන්ඩුල්කාර් ලකුණු 15,000 සම්පූර්ණ කරයි ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ලකුණු 15,000 සම්පූර්ණ කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට අද (8) සමත් විය. බටහිර ඉන්දීය කොදෙව 08 November 2011
රජ කාලෙත් බැංකු ජෙට්ඨතිස්ස මහරජුගේ පුත් බුද්ධදාස රජතුමාගේ කාලයේ (තුන්වැනි හා හතර වැනි සියවසේ) පැවැති බැංකු ක්‍රමයක් ගැන කියැවෙන ශිලා ලේඛනයක් අම්ප 08 November 2011
කෑම විසවී 30ක් රෝහලට කොත්මලේ යුද හමුදා භාෂා පුහුණු මධ්‍යස්ථානයේ ආහාර ගැනීමෙන් පසුව තිස් දෙනකු ගම්පොළ රෝහලට ඇතුළු කළ බවත් 26 දෙනකු බාහිර අංශයේ ප්‍රතිකාර 08 November 2011
ශිෂ්‍ය භට පුහුණුව සාක් රටවල ජාතික ශිෂ්‍යභට කඳවුරු වලදී ඉහළ දක්ෂතා දැක්වූ ශිෂ්‍ය භටයනට ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය ඇතුළු දකුණු ආසියා සාක් රටවල විශේෂ පුහුණු සං 08 November 2011
සල්ලිත් නෑ රස්සාත් නෑ උඩරට තරුණයන් නව දෙනකුට කැනඩා රැකියා දෙන බව කියා මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් අයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න 08 November 2011
දැරිය වල් අලියාට ලියුමක් ලියයි දකුණු මොරවැව සිංහල විදුහලේ දෙවැනි වසරේ ඩර්මිලා කාවින්දි පණ්ඩිතරත්න දැරිය වල් අලියකුට ලියුමක් ලියුවාය. ගමටත් ගෙදරටත් එල්ල වන ප් 08 November 2011
කඩිනම් පනතට එරෙහිව හිමිනමක් උසාවියේ පාඩු ලබන සහ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වූ විශේෂ පනත් කෙටුම්පත වහා නවතා දමන ලෙස නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තිනියාවල 08 November 2011
සිරිධම්ම හිමිගෙන් පොරොන්දුවක් බෙල්ලන්තර සිරි සදහම් ආශ්රමයේ විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන් බෞද්ධ භික්ෂූන් හා අවට වැසියන් සමග ඇතිකැර ගත් බව කියන ආරවුල් 08 November 2011
පාඩු ව්‍යාපාර පනතට උසාවි අනුමැතිය ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී ඇති නිසා පාර්ලිමේන්තුවට ඉදිරිප 08 November 2011
කිරිඇල්ලගෙන් අභියෝගයක් අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේ දෙවැනි වටයේ දී පවරා ගැනීමට යන ලාභ උපයන පෞද්ගලික ව්‍යාපාර ලැයිස්තුව වහා රටට හෙළි කරන්නැය 08 November 2011
ජගත් සංචාරක පොළට සමාගම් පනහක් ලොව විශාලතම සංචාරක ප්‍රදර්ශනය සේ සැළකෙන ලන්ඩන් ජගත් සංචාරක වෙළඳ පොළ ප්‍රදර්ශනයට ශ්‍රි ලංකාවේ ප්‍රධාන සංචාරක සමාගම් පනහක් සමඟ 08 November 2011
නරක් වූ දත ලක්ෂ 35යි 60 - 80 දශකයන්හ දී ලෝකයේ ජනප්‍රිය බටහිර රොක් සංගීතවේදියකු වූ එංගලන්ත ජාතික ජෝන් ලෙනොන්ගේ හක්කේ නරක් වූ දතක් යුරෝ 23000කට හෙවත් රුපියල් ලක 08 November 2011
අන්ධ ඇතාට කනවැල අල්ලයි පසුගිය 31 වැනි දා සිට කලාවැව තාවුල්ලේ සිටින අන්ධ දළ පූට්ටුවා තවත් ඇතින්නියකගේ සහායෙන් ගල්ගමුව දෙසට යමින් සිටින බව වයඹ පළාත් බාර පශු ව 07 November 2011
‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය නිලූක කරුණාරත්න රන් පදක්කම දිනයි දකුණු ඇමරිකාවේ රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ’හි පැවැති ‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ (2011) පිරිමි කේවළ ඉසව්වේ රන් පද 07 November 2011
තිසර ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්වෙයි පාකිස්තානයට එරෙහිව මේ මස 11 වැනිදා ඩුබායිහිදී ආරම්භවන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ් 07 November 2011
පාකිස්තානය ටෙස්ට් තරගාවලිය ජය ගනියි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්විය. ඒ 07 November 2011
පාකිස්තානය කඩුලූ 3 ට ලකුණු 61 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (7)ලකුණ 07 November 2011
යළි ගමරට එති මෙරට යුද ගැටුම් පැවැති සමයේ ඉන්දියාවට පලාගිය ලාංකික සරණාගතයන් 49 දෙනකු ලබන බදාදා (9) තූත්තුකුඩි වරායේ සිට යාත්‍රාවකින් දිවයිනට පැමි 07 November 2011
ස්විස් පැතුම් බිඳ වැටේ සරණාගතයන් ලෙස ස්විට්සර්ලන්තයේ රැදී සිටින ලාංකිකයන් 44 දෙනකු මෙරටට පිටුවහල් කිරීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කැර ඇතැයි තානාපති ආරංචි 07 November 2011
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026