ගුරුවරුන් නැතැයි කියමින් තණමල්විල කිවුල්ආර පාසලේ සිසුන්ගේ මාපියෝ දරුවන් පාසැලට නොයවා විරෝධය පළ කළහ. පන්ති පහට ගුරුවරුන් පස්දෙනකු හා ඉංගී‍්‍රසි ගුරුවරයකුගේ හිඟයක් ඇතැයි මවුපියෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට භරියට පෙන්නෑ
දැන් පේනව
ගුරුවරු මව්පින් වුනානම් පන්තියෙ ඉස්කෝලේ නැතුව කඩේක දාන්න තිබුණා නෙව මහත්තයෝ.
දැන් හරි
මැණීක් හොරකමේ යන කෙනා මේවා ගැන හොයන්න ඕනි
මේ වසරේ ගුරු පත්වීම් ප්‍රමාද නිසා වෙන්න ඇති.....නේද?
පස් කන්දට විසි කරපු වතුර බාල්දිය වගේ තමයි
ඒක පාසැලක් වැහෙනකොට හිරගෙවල් දහක් ඇරෙනවලු. දරුවන්ගේ අධ්‍යාපනයට වාර්ෂිකව වෙන්කරන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියලා විද්වතුන් කියන්නේ නිකම් නෙවෙයි. අපේ රටේ අධ්‍යාපනය සීඝ්‍රයෙන් පරිහානිය කරා යනවා.
කරනවනම් කරන්ඩ තියෙන වැඩියෙන්ම පිං සිද්ද වෙන වෑඩෙ තමයි මේවගේ පාසල් දියුණු කරන එක. ඔය වගෙ වෑඩ දළඳා භුමියෙ කාර් රෙස් පදිනවට වෑඩිය ගොඩක් වටිනවා.
විශ්වවිද්‍යාලවලින් උපධි ලබාගත් ගුරු වරුන්ට රැකියා නැතිව ලතවෙනවා. රැකියා විරහිතයට විරැද්ධව පාරවල්ගානේ උද්ඝෝෂණය කරනවා. එකක් ගුරුහිගයයි කියනවා. අනික්පැත්තෙන් ඉගෙන ගත්තත් සුදුස්සාට සුදුසු රැකියාවක් නැතැයි කියනවා. උපාධිගත් ගරුවරුන් පවා මැදපෙරදිග ඇවිත් වහල්සේවයේ යෙදෙනවා. අපේ ගමිබදපාසැල් වැහෙනවා. ළමුන්ට ඉගනීම නැතිවෙනවා. පෞද්ගලික පාසැල් සංස්කෘතිය නමැති රැල්ලටඅසුවිලමුන් බටහිර සංස්කෘතියට ආවඩනවා. අතේමිටෙ මුදල් තිබෙනකෙනා ළමුන්ට උගන්වනවා. නැතිකෙනා ළමුන්ට කුමක්හෝ රැකියාවක් කරපල්ලා කියල අතහරිනවා. ඒ පරමිපරාව දේශපාලඥයන්ගේ ආරක්ෂක මැරකල්ලි බවට පත්වෙනවා. රටේ දුෂණය වැඩිවෙනවා. ආර්ථික දරිද්‍රතාවය ඉහල යනවා. මෙවැනි පරිසරයක්තුල ලංකාවෙ ළමුන්ගේ අනාගතය කෙසේ සැලසෙන්නේද?
නිදහස් අධ්‍යාපනය කොයිබටද???????????????????????
අපිට කැකිරි