බැංගලෝර් හිදි පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 5 කින් පරාජය කරන ලදි. මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් ලකුණු 47 ක් ලබාගැනීමට සමත් වූ නමුත් මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකාවේ ලසිත් මාලිංගට කඩුල්ලක් දවාගත නොහැකි විය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 171 (මයාන්ක් අග‍්‍රවාල්, නොදැවි 64, තිලකරත්න ඩිල්ෂාන් 47, සව්රබ් තිවාරි 21) මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.4 කදී කඩුලූ 5 ට 173(අම්බති රයියදු නොදැවි 81, කිරන් පොලාඞ් නොදැවි 52)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුඩ් බායි!
කෝලි, කොහොමද ඉතින්?
කෝලි ඔබ ඔබේ කාරිය හරියට කළා.
බෑඩ් බෝයිස්ලා