මහරගම පිළිකා රෝහලට ස්කෑනර් යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීමේ අරමුණින් පැරිසියේ මීගමු සංවිධානය පැරීසියේ දී සීගිරි රූ සැදෑවක් මැයි 20 වැනි ඉරිදා සවස තුනට ඇරැඹීමට යයි. ප‍්‍රංශයේ වසන ශ්‍රී ලාංකිකයන් අතරින් රූ රැජිනක් ද තෝරා ගැනීමට නියමිතය. විවාහක රූ රැජිනක වූ රෝසි සේනානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රිනිය ප‍්‍රමුඛ විනිශ්චය මණ්ඩලයකින් ඇය තෝරා ගැනේ. ශ්‍රී ලාංකික සිංහල රැෆ් සංගීතඥයන් වන භාතිය හා සංතුෂ් එහිදී ගී ගැයීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතන දේශප්‍රේමීන් සිටීම සතුටුයි. ජයවේවා!
සුභ පැතුම්....
රට පෙරට තබන ඔබට සැමදා අපේ සුභ පැතුම්!!!!
ස්කෑනර් යන්ත්‍රයත් විකුණලා සල්ලි කරලා කයි.
ඉතාම අගය කර යුතු දෙයක්.පිළිකා වලින් මිනිස්සු ගොඩක් අසරණ වෙනව..ඔබ තුමාට මාගේ ප්‍රණාමය...
මේකට වියදම් කරන සල්ලි වලින්ම ගන්න බැරිද ??
ලස්සනම ආච්චි අම්මා තෝරන්න තරඟේ තියලා හරි පිළිකා රෝහලට සල්ලි දෙන එක නම් හොඳයි. මොනවා කරල සල්ලි හම්බකළත් ඒ සල්ලි හම්බ කිරීම් පරමාර්ථය නම් හොඳයි.. කීව විදිහටම වැඩ කරනවා නම් වැඩියත්ම හොඳයි...
පිළිකා රෝහලට ආධාර කිරීම ලොකු පිනක්.
ඉතා හොද වැඩක් , ඔබට පින්
ඇත්තටම ඒක ගොඩක් හොඳ වැඩක් ..
තම රටට තමදේශයට හිතැතිව අවංක හදින් යමක්කරන්නේ නමි. තම සහෝදර ජනතාවට පමනක් නොව. තමන්ට මෙලවටත් එලවටත් එය කරගන්නාවු යහපතක්ම වන්නේය.
හොද ගායකයෝ දෙන්නෙක් ගෙන්නලා කරන්නකෝ මේක.