සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් හා එහි සේවකයෝ මහා සංඝරත්නයට සාංඝික දානයක් පිරිනැමූහ. වෙසක් පහනින් හා බෞද්ධ කොඩිවලින් මහා කොමසාරිස් කාර්යාලය සරසා තිබිණි. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සී නාහිමි, බර්මින් හෑම් විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ නා හිමි ඇතුළු හිමිවරු 12 නමක් දානයට වැඩ සිටියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ සම්බුද්ධජයන්තිය වෙනුවෙන් හැම තැනම නිදන් හෑරුවා
කාටද මේකට ආරාධනා කරේ..නත්තලට විතරද ආරාධනා කරන්නේ?
සාදු !! සාදු !! සාදූ !!!!!!!....................
බතල වගේ ගොඩට ගන්න ඇති.
කාටද මේකට ආරාධනා කරේ..
අද අද එයි මරු පින් කර ගන්නේ... කුමටද කුසලට කම්මැලි වන්නේ....
කොතන සිදුකළත් පුණ්යි කර්ම හොඳයි. පින් කරන්න තැනත් වේලාවක් නැහැ. සිද්ධස්ථානයකට ගියාම ඕනේම පුද්ගලයෙකුගේ හිත් පහන් වෙන නිසා එබඳු ස්ථානවල පින්කම් කරන්න පහසුයි..