පැල්මඩුල්ල රිල්හේනේ දී ත්‍රිරෝද රියක් හා තේ දලු ප්‍රවාහන ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගිය මව පියා හා පුතා මරුමුවට පත් වී යැයි පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
පැල්මඩුල්ල රිල්හේනේ දී ත්‍රිරෝද රියක් හා තේ දලු ප්‍රවාහන ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගිය මව පියා හා පුතා මරුමුවට පත් වී යැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාර්ගය එක දිගට කි.මී 3 ක් විතර කෙලින් තියෙන්නේ. ලොරි විතරක් නෙවෙයි ඔනෑම වාහනයක් පැයට කිමී 100ක විතර වේගයක් ගන්න උත්සහ කරනවා. මේකට නිවැරදි වේග සීමා ක්‍රියාත්මක කරන්න ඔනි. පසුගිය සතියේ වෙගයෙන් ධාවනය වූ කැබි රියක් මෙම ස්ථානයේදීම යතුරු පැදියෙන් ගමන් කරපු මාවත් හප්පගෙන ගියා.පෙර පිනකට මට ලොකු තුවාල සිද්ධවුනේ නෑ.
ලොරි කාරයාගේ වරද නෙමේ වෙන්න ඇති....ත්‍රීවීල් තමා රටේ අනතුරු වැඩි කරන්නේ.ට්‍රැෆික් පොලිසය කරන්නේඅවශ්‍ය දේ නෙමෙයි ....වැරදි නිවැරදි කිරීමක් නැහැ.කරනකම් ඉඳලා බය කරලා ගානක් ගන්නවා.කවදා හැදේද දන්නේ නැහැ.
ලංකාවට ත්‍රීවීලර්ස් වෛරසයක්....
අනේ පවු ජීවිත. ලොරි රියදුරන්ට පොඩි වාහන පේන්නෙම නෑනේ
දවසකට විස්සක් තිහක් මැරෙන තරමට රියඅනතුරු සිදුව්ම භයානක තත්වයක්. රඡය විසින් වහාම නිසි පියවරක් ගතයුතුයි
විවෘත ආර්ථිකයෙන් පසු ඇතිවු සමාජ, ආර්ථික සහ දේශපාලනික බලපෑම් වල ප්‍රතිඵල
ඔබට නිවන් සුව! පවු!
ලොරි රියදුරන්ට පොඩි වාහන නොපෙනනවා නෙවෙයි.ඔයා දැකලා තියෙනවද කහ ඉරි පෙනි පෙනී මේ ත්‍රීවිල් කාරයෝ දාන වෙට්ටු ටික.ඒ නිසා කොයි තරම් මහා මාර්ගයේ හදිසි අනතුරු සිදු වෙනවද? මම අනන්තවත් දැකලා තියෙනවා ඉඩ නැතිවත් ත්‍රීවීල් ලොකු වාහන අස්සෙන් දාලා වෙට්ටු දාලා ඉස්සර කරන්න දඟලන හැටි
අපේ ලංකාවෙ ඩ්‍රයිවර්ලාට දෙවි පිහිටයි.
රිය අනතූරැවලට මුලික හේතූව විනයක් නැතිකම. මුලින්ම කළයුත්තේ වීනිත රියැදුරන් බිහිකිරිම.
පවු වටින ජීවිත තුනක්
@රජිත් : එත කොට විවෘත ආර්ථික තියෙන අනිත් රටවල මෙහෙම නැත්තේ ?
ඒ විදිහට වෙටිටු දාන්නේ ලංකා නීතියේ තියෙන්නේ පිටිටුනිසා. පාරෙ යන වහනත් එක්ක ඔටිටුවෙලා. මෙවිදිහට කිටිටුවෙනවා.අහිංසක මිනිසුන් මරලදාලා අවසානෙදී හිරගෙවල් ඇතුලේ මටිටුවෙනවා.
නිතරම අනතුරු සිදුවන තැනක් තමයි මේ. පාර කෙලින් තියන නිසා වාහන වේගයෙන් යනවා. රථවාන පොලීසිය පාර කෙලින් තියන තැන්වල ඉන්නේ නෑ. වංගුවල හැංගිලා තමයි ඉන්නේ.
ලංකාවෙ රියදුරැ බලපත්‍රයක් ගන්නව කියන්නේ මිණීමරන්න අවසර ගත්තා වගේ වැඩක්
ලොරියේ රියදුරට මරණ දඩුවම දෙන්න ඕනේ.
විවෘත්ත ආර්ථිකේවත් වාහන වැඩිවීමවත් නෙවෙයි සමන් පෙරේරා කියන්න වගේ විනය නැතිකම හා අනෙකා ගැන තැකීමක් නැති වීම, ලෙහෙසියෙන් නිදහස් විය හැකි බව හා ලොකු අයගෙන් ලැබෙන හයිය. ඒත් ඉතින් මෙමෙහ කියලා නිකන් හිටියොත් ලංකාවෙ ජනගහනය ඉතා ඉක්මනින් පහළ යයි.
ඇයි අපි න වාහනයේ වේගය වැඩි නම් රියදුරාට බලපෑම් නොකරන්නේ? අපි සල්ලි ගෙවන්නේ ගමනක් යන්න මිසක් මැරෙන්න යන්න නෙමේනේ. මම දැකලා තියෙනවා ආරක්ෂිතව සෙමින් පදවන රියදුරන්ට බනින මිනිස්සු. මේකත් ජාතික ප්‍රශ්නයක්. සියල්ලොම දැනගත්වා.
ත්‍රිරෝද රථ රියදුරන්ගේ ඔලුවේ තියෙන්නේ සල්ලි සහ හදිස්සිය පමණයි!!!
මැරෙන්න තියෙන හදිස්සියක්. ඉක්මන් කොටයි මහතුනේ. ඔබ සියළු දෙනාටම නිවන් සුව පතමි.