බටහිර ඉන්දීය කී‍්‍රඩක ඞ්වේන් බ‍්‍රාවෝ විසින් තරගයේ අවසන් පන්දුවට ගසන ලද හයේ පහර නිසා කොල්කාටා හිදි පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් කොල්කාටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 5 කින් පරාජය කරන ලදි. ලකුණු 159 ක ඉලක්කයක් කරා ගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල තරගයේ අවසන් පන්දු ඕවර දෙකේදී ලකුණු 27 ක් ලබාගත යුතු විය. 19 වැනි ඕවරයේදී ලකුණු 18 ක් ලබාගත් චෙන්නායි සුපර් කිංග්ස් පිල අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත යුතු විය. මෙම තරගයේදී කිසිදු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙක් කී‍්‍රඩා නොකළේය. කොල්කාටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 158 ( ගෞතම් ගාම්බිර් 62, බ්‍රෙන්ඩම් මැකලම් 37) චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 160 ( මයිකල් හසි 56, මුරලි විජේ 36)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd