විල්පත්තුව වනෝද්‍යානයේ කලාඔය අසබඩ අක්කර 7ක ගංජා හේනක් වටලා පොලිස් විශේෂ කාර්ය බළකාය එහි අයිතිකරු රාජාංගනය ප්‍රාදේශිය දේශපාලනාඥයකු බව කියයි. සරුවට වැවී තිබූ මේ ගංජා වල වීදි වටිනා කම රුපියල් හාර කෝටියක් පමණ බවත් මෑතක දී ඔහු ගංජාවලින් රුපියල් කෝටි එකහමාරක් උපයා සුඛෝප භෝගී ජිප් රියක් ගැනීමට සූදානමින් සිටි බවත් තොරතුරු ලැබී තිබේ. විශේෂ කාර්ය බළකායේ උළුක්කුලම කඳවුර මේ වැටලීම කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික පාවිච්චියට පිළිකන්නේ මල් පෝච්චියක සරුවට පැළයක් වවා ගත්තට අවුලක් නෑ මගේ හිතේ..මේව දිව්‍ය ඖෂධ ළමයිනේ...
ඇයි මේවා පුච්චලා විනාශා කරලා දාන්නේ....අපනයනය කලොත් හොඳ ආදායමක් ගන්න පුළුවන් වේවි....
මල සුවඳ දන්නෙ ඹඹරු විතරයිනෙ මල්ලී....ආව්.....අප්පා......සිහින ලොවක් දුටුවා මතකයි.......
පව් අනේ ගංජා.
මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි.
පොලිසිය නෑ ආතල් දන්නේ .....................?
පොලිසිය නෑ ආතල් දන්නේ .....................?
නිදන් හාරනවට වැඩිය මේක කොච්චර උතුම්ද?
වසද?..................
ලංකාවේ දේශපාලනය මේ වගේ තමයි....ඕක පොඩිදෙයක්නේ....
ගන්ජ කියන්නෙ හොඳ වගේම නරක වෙන්න පුලුවන්.අම්ම දරු කම අහොසි කලත් මම ගන්ජ අමතක කරන්නෙ නැහැයි කියන අයත් ඉන්නවනේ....
ගංජා ගැන දන්නෙ නැති අයට ගංජා පැලවෙන්නෙ ඇට වලින්.ගහ ලොකු වුනාම ඕකෙ එනවා කොල පාට මලක් වගේ එකක්,මලක් කිව්වට නිකන් පෙති තියෙන මලක් නෙමේ.නිකන් කොල වලින්ම වගේ හැදිච්ච පොකුරක් වගේ එකක්.බලන්න ඕන අය ගූගල් ඉමේජ් සර්ච් එකක් දාන්න.. ඉතින් ඔය මල හොඳට මෝරල අවාම බලන්න ආසයි.. ඉතින් ඕක පරිස්සමට නෙළලා වේලලා කැබලි කරනව නිකන් කෑලි මිරිස් ගානට කුඩුම නෙමේ.ඒක තමා පැකට් කරලා ගමේ රටේ දෙසියට වගේ විකිනෙන්නේ.. පිට රට වලනම් මලේ බූව ටික එකතු කරලා හදනවා "හෂිෂ්" ඒක ටිකක් සැරයි.ඇට ඕන අය ඉන්නවනම් කියන්න.නැත්නම් ඊ බේ එකෙන් ඔන්ලයින් ඕඩර් කරන්න.නගර බද අය පෝච්චියක වවා ගන්න.වැඩි සාත්තුවක් ඕනෙ නෑ.. ගමේ ගොඩේ අය ඉතින් වත්ත පිටියෙ කැලේට වෙන්න ගහක් දෙකක් වවා ගන්න.. වැඩි පාවිච්චිය හොඳ නෑ.හැමදේම මිම්මට. දෙයියන්ගේ පිහිටයි ඔයාලට.
ඒ ගහ අටපෙති මල් ගහ වගේ.දන්නෙ නැති නිසයි අහන්නෙ.ඒ ගහේ මලක් පිපෙනවද?
දැක්කම දුකේ බෑ... එත් මං නං ඕවට මුකුත් කියන්න යන්නෙ නෑ...
මලක් සිඹින්න දී යලි උදුරා ගන්නනම් එපා...ඔය මල් ටික පුච්චන්නනම් දෙන්න එපා...
මල් වැහි වස්සන මල් වැස්සේ මල් මදහාසය මන් දැක්කේ.....
මහතුන් ඇ බොලේ ජනාධිපති තුමන් නිදිද?
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්.......
අයියෝ සල්ලි......
මේව කාල හරි මිනිස්සු මැරෙන්න එපැයි..
මේක අල්ලපු අයට දෙවියන්ගෙම පිහිටයි...
අපි වවමු රට නගමු වැඩේ හොඳට කරල තියෙනවනේතතතත....ඔය හොඳට වැවිල තියෙන්නේ....
අපරාදේ පුච්චන්න නම් එපා. අපිත් ගංජ දැක්කෙ මෙහෙම හරි වවපු නිසානේ......
දුප්පත් අපිට බැරිද මේ වගේ දෙයක් කරල කෝටියක් හොහන්න..?
ගොඩක් ලෙඩ වලට හොඳ බෙහෙතක්...
මේවගෙන් මෑල්ලුම් හදන්න බෑරිද? බඩු මිලත් හරි ඉහල හින්ද ඈහුවේ...
ටිකක් ගිනි තියල ඉතිරි ටික විකුණයි...
වෙලාවට හමුදාවෙන් ඇල්ලුවේ නැත්නම් පොලීස ඇල්ලුවනම් කියයි බටු පාත්තියක් කියල,
අපරාදෙ ඕකෙන් කී දෙනෙක් අසරණ වෙනවද?
අපරාදේ ගංජා ටික.
රට හදන කට්ටියගෙ වැඩ නියමයි,,,,,
ලොකු පාඩුවක් වෙලා තියෙන්නේ
ලොකු පාඩුවක් වෙලා තියෙන්නේ
පේනවා නේද රට හදන කට්ටියගේ වැඩ
සංවර්ධනයට ඇයි භාදා කරන්නේ...
අපි වවමු!!!!
නිදන් හාරන්නෙත් .මත් කුඩු ගෙන්වන්නෙත්.මිනි මරන්නෙත් ,පැය 24 ම පන්සල්වල ඉන්න මේ මගේ බෞද්ධ රට කියන්න අයම තමා.....
ගංජා නැත්නම් කාංසා යනුවෙන් හඳුන්වන්නේ කැනබිස් cannabis නම් කුලයට අයත් ශාකයක්. එම කුලයේ ශාක වර්ග තුනක් හඳුනාගෙන තිබෙනවා. එතරම් උසට නොවැඩෙනා මේ ශාකය ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ මත ද්‍රව්‍ය මෙන්ම නොයෙකුත් ඖෂධ නිෂ්පාදනය සඳහා. 10 වන ශත වර්ෂයේදී පමණ සිට මෙම ශාකයා මානව වර්ගයා විසින් භාවිතා කරන බවට wikipedia කියනවා. පුරාණ හින්දුන් විසින් දෙවියන්ගේ ආහාරයක් බවට කැනබිස් ශාකය හැඳින් වූ අතර එය මුලින්ම සොයා ගත් බවටත් සැළකෙන්නේ දකුණු ආසියාවෙන්මයි. හශීස්, මරිජුවානා නමැති මත් ද්‍රව්‍ය නිපදවන්නටත් මෙම ශාකයේ අඩංගු රසායනික භාවිතා කරනු ලබනවා. වැඩිය ඕන නැහැ... ගංජා කොළ කීපයක් සොයා ගන්න පුළුවන් නම් තේ කෝප්පයකට දමා බීලා බලන්න..... මේ තරම් ගංජා ලොව ප්‍රකට අයි දැයි ඔබයම තේරුම් ගන්න පුළුවන්....
පේනවා නේද කරලා තියෙන වන විනාසේ
මේක පලවෙනි වතාවනම් වෙන්න බැහැ කොහොම උනත් මේවා විනාස කිරීම රජයේ වගකීමක්.......................
හා ළමයි දැන් කියන්න බලන්න ලංකාවේ විශාලතම ගංජා හේන පිහිටා ඇත්තේ කොහේද? (නවතම ශිෂ්‍යත්ව ප්‍රශ්නයකි)
කැළේ කපන්නේ කවුද? මත්කුඩු ජාවාරම් වලට මූලික වෙන්නේ කවුද? නිධන් හාරන්නේ කවුද? බැංකු වලට කෝටි ගණන් වංචා කළේ කවුද? මේ කොයි එකටත් ලැබෙන්නේ එකම උත්තරේ නේද?
STF විරුවන්ට අපේ ප්‍රණාමය!
ගිය සතියෙත් සොරුන්ගෙන් නිධන් බේර ගන්න ගියා නේද ඔය ගොල්ලෝ?
අපි වවමු රට නගමු හරියටම වැඩකරල නේද?????????
අනේ මමත් හරි කැමතියි හේන් කොටන්න.ඒත් ඒකටවත් දෙන්නේ නෑනේ ඉඩක්
මේ ප්‍රාදේශීය දේශපාලකයෝ හෙට දවසේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවේ හිටී.රටේ අවසානයද එයමයි
මෙතෙක් කාලයක් යුද්ධයත් සමග පොරබැදුව හමුදාවට, එවගේම පොලිසියට දැන් තවත් යුද්ධයක් කිරීමට සිදුවඇත. එනමි දේශපාලඥයන් ඇතුලු නොයෙකුත් තරාතිරමෙි පුද්ගලයන් සංවිධානාත්මකව සිදුකරන්නාවු දුරාචාරයන්, අපචාරයන්, මත්දුව්‍ය නමැති සමාජීය දුෂණයන්ට එරෙහිව කරන්නාවු යුද්ධයයි. මේ එවා මැඩපැවැත්වීමේ එක් ජයග්‍රාහී අවස්ථාවක් පමණි. මෙවැනි වැටලීමි ,සාරධර්මන්ගෙන් පිරි සමාජයක් ඇතිකිරීම නමැති මෙම යුද්ධයෙන් අපට ජයගුහණය ලබාගැනීමට පහසුවන්නේ නැත. මන්දයත් මෙවැනි වැටලීමි සිදුකර අවසන්වීමටත් පෙර ඒවා නිෂ්ප්‍රභාකිරීම සදහා බලගතුපිරිස්ද සෑදිපැහැදි සිටිනා බැවිනි.
මතට තිත වැඩසටහන නියෙමෙට කෙරීගෙන යනවලු නේද????????
ගංජ කියන්නෙත් සම්පතක්. විනාශ නොකර පාවිච්චියට ගන්න.
අනවශ්‍ය වැඩක්නේ කරල තියෙන්නේ. දන්නෙ නැද්ද නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුරුවන්ගෙ...
සාර්ථක අවසානයක ප්‍රතිඵල!!!!!!.
තනමල්විල පරදා රාජාංගනයේ අපි කප් එක ගත්තා..........
තනමල්විල පරදා රාජාංගනයේ අපි කප් එක ගත්තා..........
දේශපාලන ව්‍යාපරය පිළිබඳ ජනතාව දැනුවත්විය යුතුයි............
වෙච්ච දේ වුණා. මේවා ගිනිබත් නොකර ආයුර්වේද බෙහෙත් හදන්න ගත යුතුයි. කෝටි ගානක් පුච්චලා, බෙහෙත්වලට ඉන්දියාවෙන් ගේන එක ලෝක අපරාධයක්.
සුවද දැනි දැනී දැනෙනවා.........
වන විනාශයයි, ජාතිය විනාශයයිත වැටයි නියරයි නේද මේ ගොයම් කන්නේ?
දේශපාලනඥයකු මේ වගේ දේකට සම්බන්ධ වීම අලුත් දෙයක් නෙමේ. මෙයාගෙ සියලු දේපල රාජ සන්තක කරලා ප්‍රජා සේවය සදහා වියදම් කළ යුතුයි.
ගංජා නිශ්පාධනය ආධාර,අනුග්‍රහ මත වැඩි දියුණු කරානම් නරකද???????????
කොතරම් සුර සැප තිබුනත් මොකටද ............... නෑ ආතල් දන්නේ
මේ නොදන්නා හින්දයි අහන්නේ, ඔය ගංජා කොටලා ඔසු කැඳ කියල බොන්න බැරිද.
පබාන්නට ඉපා..කෑමට ගන්න..
වෙන විනාශයට විරුද්ධව නඩු දැමිය යුතුයි......