IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හැටන් සභාපති පක්ෂයෙන් යයි

ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. පෞද්ගලික හේතුවක් මත තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුව ද නගර සභාවේ සභාපතිධූරයේ කටයුතු කරන බව ඔහු කියයි. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් , එහි මහා ලේකම් අරුමුගම් තොණ්ඩමන් හා එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුනට තම ඉල්ලා අස්වීම ලිඛිතව දැන්වූ බව ඔහු සඳහන් කෙළේය. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති කීවේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති බවත් හැටන් දික්ඔය නගර සභාවට වෙනත් සභාපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම්වරයා සමග සාකච්ඡා කරන බවත් ය.



අදහස් (0)

හැටන් සභාපති පක්ෂයෙන් යයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 03:57 PM

දමිළ මුස්ලිම් වැනි සෙසු ආගමික අය බෞද්ධ ජනතාවට වඩා ප්‍රතිපත්තිගරුක බවට ඇති සාමාන්‍ය ජන ව්‍යවහාරය මෙහිදීත් ඇත්ත වෙලා වගේ. මොකද ඒ අයට තනතුරුවලට වඩා තමන්ගේ ආගම ජාතිය ලොකුයි. සිංහල බෞද්ධයින්ට විතරක් සිංහල බෞද්ධකම හැර අනික් හැම දේම ලොකුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 279 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site