ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තෝරාගැනීම සඳහා නම් කර ඇති 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ටෙස්ට් ක‍්‍රීඩක ජෙහාන් මුබාරක් ඇතුළත්කර තිබේ. ශ්‍රී ලංකා ‘ඒ’ සංචාරවලදී නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව දෙන්නේ යැයි කියන ක‍්‍රිකට් තේරීම් කමිටුව ජෙහාන් මුබාරක් වැනි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු මෙම සංචිතයට ඇතුළත් කිරීම කැපී පෙනේ. 31 හැවිරිදි මුබාරක් ටෙස්ට් තරග 10 කට සහ එක්දින තරග 38 කට ක‍්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:දිමුත් කරුණාරත්න, අෂේන් සිල්වා, උදාර ජයසුන්දර, තිළිණ කණ්ඩම්බි, කෞෂාල් සිල්වා, රොෂේන් සිල්වා, කුසල් ජනිත්, භානුක රාජපක්‍ෂ, ඇන්ජලෝ පෙරේරා, සොහාන් බොරලැස්ස, මාලින්ද පුෂ්පකුමාර, කනිෂ්ක ඇල්විටිගල, නිලංක පේ‍්‍රමරත්න, විශ්ව ප‍්‍රනාන්දු, කෝසල කුලසේකර, සචිත‍්‍ර සේරසිංහ සහ ජෙහාන් මුබාරක්
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ආයෙත් ගත්තද?
ආපහු පාරක් නා ගන්නයි යන්නේ
නියමයි.තීරණය හොදයි
තෝරු මෝරු රින්ගල හාල්මැස්සො අස්සෙ.