අර්චුනාගේ සිද්ධියට පොලිසිය අධිකරණයෙන් සමාව ගනී
රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියේ නිවැරදි සැකකරු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය, යළි වැඩි දුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.