(සුජිත් හේවාජුලිගේ)
මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතට සම්බන්ධ කරන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය.
මේ සම්බන්ධයෙන් දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බව ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවීන්ට කුඹුරටවත් යන්න බැරිවෙනවා... පාරෙන් අනිත් පැත්තේ තියන...
අධිවේගී පාරවල් කන්නද ලොක්කා... මේවා ඔයාලගේ ලොජික් එක හැටියට තනිකරම බොරු වැඩක්...
දේවානිගේ අනුමතිය ලැබුනාද දැනගන්න පුලුවන්ද? දේවානි නෝනා කීයක් විතර ගෙව්වාද දන්නේ නෑ අර කල්දාපු හින්දා ගෙවන්න වෙච්චි වන්ඩියෙන්...