සූර් වී බසය පැදවූ රියදුරු අත්අඩංගුවට
කදුරුවෙල සිට මහියංගණය දක්වා මගින් පිරිසක් පටවා බීමතින්, තවත් බස් රථයකට වෙට්ටු දමමින්, ප්රධාන මාර්ගයේ ධාවනය වන සෙසු වාහන වලට හිරිහැර වන අයුරින්, බසය ධාවනය කෙරු රියදුරෙකු සිරිපුර නගරයේදී අද (03 ) දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.