
(අංජුල මහික වීරරත්න)
මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විදුලි ඛිල නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවද කැබිනට් ප්‍රකාශකවරයා කීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කර්මාන්ත වලටත්, ගෙවල් වලටත්, අනෙකුත් හෝටල් ක්ෂේත්‍රයටත්, දෙසැම්බර් මාසයේ විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් මේ මාසයේදීත් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා එහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යායාමය විදුලි බල මණ්ඩලයේ ලේ උරා බොන ජේවීපී යුනියන්කාර අපතයින්ගේ සුබසිද්ධිය සඳහා පමණමයි. බෝනස් දෙන්නත් එපැයි. ලබන දෙසැම්බරේ තව 15%කින් වැඩිකරා නම් හොඳයි...
ඔව්. හරි පිළිගත්තා. මේ ආන්ඩුවට ඉක්මණටම කෙලවන්න ඉන්න තවත් කෙප්පයක්...
පචයා ජන්මානුගත වෙලා ඉවරයි
හෙහ් හෙහ්, එතකොට 15% වැඩි කරේ අහවල් බිජුවක්ද?
නිවන් සුව...!