
(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 15 කින් වැඩි කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා අද (11) පැවසීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම කාංචන කොමිස් ගන්නව ඇති. අනුර සහෝදරය ජනාදිපති වුණා නම් හොරු ඔක්කොම ගෙදර. දුක් විඳින අන්තිම පෝය. කොහොම හරි අල්ලන් ඉමු...
ජයවේවා...!
හා කමක් නෑ, අපි හෑලිමාවට...
ඔය ගානෙන් නැග්ගුවාම ඇතිද දන්නෑ...?
පුනරුදය දරාගන්න බෑ. ඉස්සර වැඩිකලේ කාන්චන කොමිස් ගත්තු නිසානේ. දැන් වැඩිවෙන්නේ ආන්ඩුවේ කවර සහොදරයා කොමිස් ගන්න නිසාද?
ගමේ හිරකාරයින්ට සමාව පච ආණ්ඩුව හෝදන අය එක පැත්තකට එන්න...
සිරකරුවන් අනීතිකව නිදහස් කළා යයි කියලා වැලලෙන්න හදලා අනාථ වුණු ටෙලිෆෝන් පොහොට්ටු බයි සංසදයට සතුටුදායක ආරංචියක්...!
කෝ මේ ඩෝබිලා... සෙනෙවිරත්න, විපරමා, භද්‍රානි, කෝ ඔයාලා...
කමක්නෑ... කීරවැල්ලේ පරම්පරාවේ ගොයියෙක් නේ...
කෝ මේ ඩෝබිලා...? එන්න අනේ හෝදන්න...!
අරවින්ද මෝඩ රජෝ, මේ බිල ගෙවන්න ඕනෙ ඔහෙලා විතරක් නම් කමක් නැහැ — අපිත් ගෙවන්න ඕනෙ! අපි සතුටු වෙන්නේ මොකදටද? ඔයගෙ හිස් ඔලුවට තේරෙන්නෙ නැද්ද?
සියල්ලේම මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ කොමිස් ගැනීම සහ හොරකම නිසා යන මතය, රටේ සමාජගත වී ඇත්තේ දේශපාලන උවමනා මත පමණක් බව මෙයින්වත් දැනගත යුතු කරුණක්. මොන රජය තිබුණත් විදුලි පිරිවැය, පාරිභෝගික විදුලි බිලෙන්ම පියවා ගත යුතු දෙයක්. එසේ නොමැති නම්, වෙනත් ආකාරයක ආදායම් බද්දකින් හිඟ මුදල් සොයාගත යුතුයි.
ඩෝබියන්ට බය වෙන්න දෙයක් නැහැ. පැලවත්තෙන් කීය වුණත් බිල් ටික ගෙවනවනේ..., ඉතින් ලැජ්ජාවක් නැතිව අසූචි ටික සෝදලා දානවා.
ජනතාව රවට්ටලා බලයට ඇවිත් මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත පව්ල් පාලනේ අය කරපු විනාසේ නිසා ඒවායේ බර පැටවෙන්නෙත් ජනතාවට තමයි...?
75% කින් විදුලි බිල වැඩි කරන්න ඕනෑ. උඩ පැනගෙන ඡන්දය දීපු 69 ලක්ෂයටම... තවද දැන් ඡන්දය දීපු භාගයක් ඉන්නේ හිරේ...
මීට කලින් විදුලි බිල අඩුකළාම, එහි ගෞරවය ලබා දුන් අය, මෙවර පාරිභෝගික උපයෝගිතා කොමිෂන් සභාව ගැන කතා නොකරන්නේ ඇයි..? අනික මම නම් අපේ ගෙදර හුරතලේට හදන "ටෝමියට"උගන්වලා තියෙන්නේ, පාරේ යන හැමෝටම බුරන්නේ නැතිව, හොරුන්ට බුරන්න කියලයි... ඒත් ඉතින් හොරෙක් දාන මස් කට්ටට රහ වැටිලා හොරුන්ට ආවඩන ටොමියා පාරේ යන අහිංසකයින්ට විතරක් නෙමේ, විදුලිබිල කියවන මනු කියවන්නාටත් සද්දෙට බුරනවා. අනික මේ රටේ බුද්ධිමත් ජනතාව මේ රජය බලයට ගෙනාවේ විදුලිබිල කීයක් හරි අඩුවට ගෙවාගන්න නෙමේ, හොරු අල්ලලා අධිකරණය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමටයි.
ගමේ එකාලා කියලා අදහස් දාලා තියන වහල්තුමෝ, තමුන්ට මතක නැද්ද 30%න් විදුලි බිල අඩුකරනවා කියලා මේ ජනාධිපතිතුමා රටේම මිනිස්සු රවට්ටලා බලයට ආවා...