කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය මේ වනවිට හමුවී ඇත. 26 December 2024
වලං සෝදන්න ගඟට ගිය කත කිඹුලෙක් ඩැහැගනියි කළු ගගට වලං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි. 26 December 2024
මෙහෙකරු නිවෙස් හිමිකාරිනියගේ රියට යට වී මරුට නිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 26 December 2024
පැරණි ආරවුල දුරදිග ගිහින් පිහියෙන් ඇනලා මීට වසර දෙකකට පමණ පෙර පිහියකින් ගැන තුවාල සිදුකළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් මත පෙරේදා (25) පුද්ගලයෙකුට පිහියෙන් යන ඝාතනය කර ඇතැයි ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි. 26 December 2024
බඳින තුවක්කුව පත්තු වී අයෙක් මරුට නාඋල - අඹ ගහදෙවොල නැමති රක්ෂිතයේ දී කිසියම් පුද්ගලයෙකු විසින් අටවා තිබු බදින තුවක්කුවක් පත්තුවි ඊයේ (25) පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 26 December 2024
හබරණ මහ කැලේ මැද ගිනිගත් රියේ මළ සිරුරක් හබරණ,කැලය මැද ගිනිගමින් තිබූ කැබ් රියක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි. 26 December 2024
විගණනයේ පුටු බාගයට බාගයක් හිස් රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 26 December 2024
අද වැස්ස නැති දවසක් උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්යක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 December 2024
ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු ජනවාරියේ පාර්ලිමේන්තුවට ආන්දෝලනයට තුඩු දුන් ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පැවසීය. 26 December 2024
ට්‍රාන්ස්පෝමරයේ කම්බ් කපන්න ගිහින් මරුට අම්පාර සේනානායකපුර සවි කර ඇති ට්‍රාන්ස්පෝමරයක තඹකම්බි කැප නැග සිටිය දී අලුයම 2.00 ට පමණ විදුලිසැර වැදීමේ පුද්ගලයකු මියගොස් ඇතිබව අම්පාර පොලිසිය පවසයි. 26 December 2024
නත්තලට හැඩවුණු කොළඹ උදාවූ නත්තල නිමිති කොට කොළඹ නගරයේ තැන තැන ඉතා අලංකාරවත්ව සරසා තිබූ අයුරුයි මේ 25 December 2024
මිතුරා මිතුරට පිහියෙන් ඇණ මරලා මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 25 December 2024
නත්තල් පාටිය අටක් රෝහලට යවයි නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසයි. 25 December 2024
තාත්තයි,පුතයි ඥාති පුතයි තොටුපොළේ සැඟවේ අම්පාර තිරුක්කෝවිල් සංගමන්කන්ද උමරි තොටුපොල ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදහන්වි ඇති බව තිරුක්කෝවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් සදහන් කළේය. 25 December 2024
නව දුම්රිය සාමාන්‍යාධිකාරී හෙට වැඩ භාරගනී හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස හෙට (26) වැඩ භාරගනී. 25 December 2024
බණ්ඩාරවෙල රිය අනතුරෙන් තුනක් රෝහලට බණ්ඩාරවල නගරයේ දී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද (25) නත්තල් දා සවස සිදුවූ රිය අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුලත් කළ බවත් බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි. 25 December 2024
දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක් දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට බව දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 25 December 2024
සෞඛ්‍යයේ ඉදිරි කටයුතු කෙරෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට නොවේ මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 December 2024
කටුනායක අධිවේගයේ හොරකම් මඩින්න එස්.ටී.එෆ් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් හොරකම් නැවත්වීම සඳහා පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ. 25 December 2024
‘හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත්කිරීම ගැන අධිකරණයට යනවා‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. 25 December 2024
තැපෑල අලුත් කරනවා නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 December 2024
කුරුල්ලෝ ගුවන් යානයක් බිම දමති පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි. 25 December 2024
බීමතින් සුක්කානම අතට ගත් 250ක් අත්අඩංගුවට ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය 25 December 2024
පාරිභෝගිකයාට පහරදුන් හොටල් කලමණාකරු ඇතුලු 3ක් අත්අඩංගුවට පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 25 December 2024
ඩොලමයිට් ලොරියක් දක්ෂිණ අධිවේගයේ බෑවුමකට පෙරැළෙයි ටොන් 30 ක් පමණ බරුති ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට පෙරැළී අනතුරක් සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. 25 December 2024
වසන්තා හඳපාන්ගොඩ දිවියට සමුදෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුට අනුබද්ධිත පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (24) දින සවස එංගලන්තයේ දී ජීවිතක්ෂයට පත්ව ඇත 25 December 2024
වැල්ලව වෙඩි තැබීමක් වැල්ලව, නිවාස සංකීර්ණයක කුලී පදනම මත සිටි යුවළකට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ යුවළ රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැමියා මියගිය බව වැල්ලව පොලිසිය පවසයි. 25 December 2024
නාවික සෙබළා රාජකාරි ගිනි අවිය සමඟ අතුරුදන් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි 56 ගිනි අවිය සහ උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සමඟ අතුරුදන්ව ඇතැයි වරකාපොල පොලීසිය කියයි. 25 December 2024
අස්වැසුමට ජනපතිගෙන් නව ගැසට්ටුවක් අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 25 December 2024
මත් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු මීගොඩ ,භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ගේ ප්‍රධානතම ගෝලයකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 25 December 2024
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026