
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ දිස්ත්‍රික්කයේ තැන තැන නවතා තිබූ ත්‍රී රෝද රථ හා යතුරුපැදි සොරකමේ නියැලුණු අටේ කල්ලිය අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා තීරෝද රථ අටක් සහ යතුරු පැදියක් පොලිස් භාරයටගෙන ඇත.
මහරගම නගර මධ්‍යයේ මත්ද්‍රව්‍ය අතැතිව සැකකටයුතු පුද්ගලයෙකු සැරි සරන බවට ලද තොරතුරක් මත අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් පැය 72 ක රඳවා ගැනීමේ නියෝග මත සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මෙම තීරෝද රථ සොරකම් කල්ලියේ සුල මුල අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම ප්‍රධාන සැකකරු තාවකාලිකව පදිංචිව සිටින නිවස පරීක්ෂා කිරීමේදී සොරකම් කළ යතුරුපැදියක් සන්තකයේ තබාගෙන සිටින බව අනාවරණය වූ බවත් ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී එම යතුරුපැදිය ඇතුළු ත්‍රී රෝද රථ විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති බවට තොරතුරු ඔහුගෙන් අනාවරණය කරගත් බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරකමේ ගිය අටේ කල්ලිය අත්අඩංගුවට