
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) කෙටුම්පත් දෙකක්( 2016 අංක 4 දරණ සහ 2005 අංක 36 දරණ) පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා සම්මත කිරීමට නියමිතය.
රට පුරා සේවක පක්ෂයට මෙම සංශෝධන මගින් ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.
පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේවක සහන පනත් කෙටුම්පත් තුනක් 20 මැතිසබයට
Sameera Tuesday, 10 June 2025 03:07 PM
ලොකේ රටවල් වැඩකරන දින ගණන 4 හෝ 5 අඩුකිරීමට පෙලඹෙති.! ලංකාවේ පුද්ගලික අංශයේ දින 5 ට අඩුකර වැඩකරන පැය ගණන පැය 40 හෝ 44 කළ යුතුයි...! තවද මෙයින් ආර්ථිකයට මෙන්ම සේවකයින්ට වාසි අත්වේ. තවද ආයතනයට නිරෝගී මානව සම්පතක් ඇතිවේ! හිර ගෙවල් පුරවලා රටක් දියුණු කල නොහැකිය! යල්පැන ගිය නීතිරීති වෙනස් විය යුතුයි. රජයට ආදායම් ලැබෙන පරිදි..!