IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේය.

විමර්ශන කටයුතු සිදු කරන හෙයින් ඇප සම්බන්ධයෙන් අද කරුණු සලකා බැලිය නොහැකි බව පෙන්වා දී ඇති මහේස්ත්‍රාත්වරයා  හෙට දිනයේදී ප්‍රධාන මහේස්ත්‍රා තුමිය හමුවට සැකකරු ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කොට ඇත.

(ඡායාරූප: ඉසුරු පෙරේරා)



අදහස් (7)

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්

DHARMATILEKE Tuesday, 10 June 2025 03:45 PM

ඔයගොල්ලන්ගේ බූස්ටර් හොඳට සලකන්න...

:       1       16

sugath Tuesday, 10 June 2025 04:05 PM

මේ සියල්ලට මුල මේ අයට ලැජ්ජාවක්, බයක් නොමැති වීමයි.

:       2       35

Pankumburage Tuesday, 10 June 2025 04:28 PM

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්. ලැජ්ජයි හලෝ. ඔය ටයි එකෙන් ගහගන්නවා අමුඩයක්.

:       4       35

පිටිගල මිලානෝ Tuesday, 10 June 2025 08:32 PM

අනුර කුමාර ඩීප්ස්ටේට් එක හඳුනා ගනිමින් සිටී. මේ පාර රාජ්‍යයට බැට දෙමු.

:       0       0

m. saman perera Wednesday, 11 June 2025 09:36 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය ,හොඳින් සලකන්න

:       0       2

නිහාල් Wednesday, 11 June 2025 10:57 AM

දැන් රෝහලට...!

:       0       0

Lankaputha Wednesday, 11 June 2025 11:04 AM

ජනාධිපති සමාවක් නොලැබූ සිරකරුවෙකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2025 ජුනි 9 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් තුෂාර උපුල්දෙණිය මහතා 2025 ජුනි 10 වැනිදා (අද දිනයේ) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. අදාළ නඩුව විභාග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින්, උපුල්දෙණිය 2025 ජුනි 11 වැනිදා දක්වා කොළඹ බන්ධනාගාර තුළ රිමාන්ඩ් කිරීම සඳහා නියෝගය ලබාදී ඇත. කෙසේ වෙතත් බන්ධනාගාරයට පැමිණි පසු ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එකදු විනාඩියක්වත් නොසිට වහාම බන්ධනාගාර රෝහල වෙත ඇතුල් කර ඇත. මේ සඳහා බන්ධනාගාර වෛද්‍යවරයා සම්බන්ධ වී ඇත. මේ බන්ධනාගාර වෛද්‍යවරුන් ඉතාමත් තක්කඩි විදියට අතයට ගනුදෙනු මත ක්‍රියාකරන්නේ අද ඊයේ නොවන බව බොහෝ මාධ්‍යවාර්තා මගින් අපිට බොහෝ කාලයක සිට වාර්තා මගින් අප දැනුවත් වී ඇත. මෙලෙස උපුල්දෙණිය බන්ධනාගාර රෝහලට ඇතුළු වූ වහාම බන්ධනාගාර රෝහලින් අතුරුදහන් වී ඇත. උපුල්දෙණියගේ සහෝදරයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියායි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site