
(බී. ජී. චතුරංග)
තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව අද දෙවැනි දිනටත් පැවැත්විණි.
විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන , විජය පුවත් පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතිකාචාර්ය පලිහේන, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා යන මහත්ම මහත්මීහු අද පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය විවෘත කළහ,
සීමා සහිත විජය පුවත්පත් සමාගම 22 වන වරටත් සංවිධානය කරන මෙම ආලෝක පූජාවේ තුන්වන දිනය හෙට (11) පස්වරුවේ පැවැත්වේ.
ඡාය ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd