සෞදියේ නැගෙනහිර පළාත් ජංගම සේවාවට මහ සෙනඟක් සෞදි අරාබියේ නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව පසුගිය සිකුරාදා උදෑසන 5.00 සිට සවස 2.30 දක්වා පැවැති අතර හාරසියයකට අධික ශ්‍රී ලාංකිකයෝ 05 May 2013
අධිවේගී වීඩියෝව අධිවේගෙන් එළියට ගිය හැටි නොදනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය අප්‍රේල් 11 වැනිදා සිදුවූ මාරක අනතුරේ වීඩියෝ දර්ශන තංගල්ලේ වැසියන් කිහිප දෙනකුට ලැබී ඇත. මහරගම ස් 05 May 2013
වළහා ‘හෝන්‘ ගහයි කැලිපෝර්නියාවේ ශාන්ත බර්නඩෙත් නිවාස සංකීර්ණයක් අසල නවතා තිබූ ඩබල් කැබ් රියකට ගොඩවී සිටි නළු වළසෙකු පොලිසිය වන සත්ව නිලධාරීන් විස 05 May 2013
කැපූ ගසෙන් මරු එයි ඇඹිලිපිටිය තුන්කම පිහිටි තම ගෙවත්තේ ගසක් කපමින් සිටි කුට්ටිගල පොලීසියේ කොස්තාපල්වරයකු එම ගසට යටවී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 05 May 2013
මේසන් බාස්ලා ගංජා බාස්ලා වෙති මාතලේ උකුවෙල සිට අකුරණට ආ පෙදරේරුවන් දෙදෙනකු තම කෑම මල්ලේ ගංජා සඟවාගෙන තොග වෙළඳාමක් කරද්දී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කි 05 May 2013
පොලිස් පොඩ්ඩෝ නිල ඇඳුමේ ප්‍රශ්න මතුකරති පොලිස් නිල ඇඳුම් මසා දීම නිසාත්, රෙද්දේ පැහැය ඉක්මණින් දුර්වර්ණ වීම නිසාත් ප්‍රශ්න මතුවී ඇතැයි පොලිස් සැරයන් හා ඉන් පහළ නිලයන්හි 05 May 2013
බිල්ලට ගෙනා කුකුළා සමග නිදන් හාරන්නෝ පොලිසියට බිලිවෙති සාලියවැව ගොවිපොළක නිදන් හාරමින් සිටි පියකු සහ පුතකු, ඇතුළු සිවදෙනකු අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නිධානය ගැනීම 05 May 2013
සන්නිවේදන කුලුන එපා හිදැල්ලන වීරගොඩ ගමේ සන්නිවේදන කුලුනක් ඉදි කරතියි වැසියෝ කොළඹ රත්නපුර මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ. හිසරදය, මොළේ පි 05 May 2013
මැතිකම් කළත් කළ කම් පළ දේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නයිජල් ඉවෙන්සි (55) අපචාර චෝදනා සම්බන්ධයෙන් සැක පිට ලැන්කැෂයර් පොලීසිය විසින් අත්අ 05 May 2013
දුමින්ද යළි රෝහලට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා රාත්‍රී රෝහලකට ඇතුළු කළ බව පවුලේ ආරංචි කියයි. මුලින්ම දැඩිසත්කාර ඒකකයට ඇතුළු 05 May 2013
සීනිගම දෙවොලටත් හොරු පනිති හික්කඩුව සීනිගම දේවාලය පෙරදින රාත්‍රි සොරුන් බිඳ රුපියල් පන් ලක්ෂයක පමණ මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි. ප 05 May 2013
අකුණු අවදානම වැඩිවේ ඉදිරි සති දෙකේදී අකුණු අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැයි අගභාගය වනතුරු දැනට පවතින අන්තර්මෝසම් තත්ත්වය 05 May 2013
පොලිස් සංදේශය පිළියන්දල අවුරුදු දෙක හමාරක දැරියකට අතරවර කළැයි කියන විවාහකයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පෞද්ගලික පිනෑන්ස් සමාගමක ස 05 May 2013
වයඹට ෆොන්සේකා හවුලක් හදයි එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායම් සමග එක්වී වයඹ පළාත් සභා ඡන්දයට තරඟකරන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් 05 May 2013
ඉන්ෆ්ලුවන්සා යැයි සැක 550 ක් ඉන්ෆ්ලුවෙන්සා වැළඳී ඇත්දැයි සෙවීමට රෝගීන් 550 ගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් වෛද් 04 May 2013
ඉසිපතනය ශා. ජෝෂප් පිල පරදවයි කොළඹ සී. ආර්. පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශූරතා රග්බි තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිල පරදවා ලකුණු 30- 21 ක පහසු ජයක් ලබ 04 May 2013
විද්‍යා විදුහල - කිංග්ස්වුඞ් තරගයේ ජය පැරදුමක් නෑ ගල්කිස්ස විද්‍යා විදුහල් පිල සහ කිංග්ස්වුඞ් විදුහල් පිල අතර ගල්කිස්ස විද්‍යා විදුහල් පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශූ 04 May 2013
ශාන්ත අන්තෝනි කී‍්‍රඩකයෝ රාජකීයයන් පරදවති මහනුවර බෝගම්බර පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශ-ූරතා රග්බි තරගයකදී කොළඹ රාජකීය විදුහල් පිල ලකුණු 24 - 22 ක් වශයෙන් පරාජය කරමින 04 May 2013
නව මහා නාහිමි අක්‍රපත්‍ර ලබති ගෝමරන්කඩවල රංගිරි උල්පත රජමහාවිහාරය, උප්පුවේලි ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු සප්ත මහා විහාරාධිපති අහුංගල්ලේ සිරි සීල විස 04 May 2013
පාදෝවා හමුවට දස දහසක් එක් වෙති ඉතාලියේ පාදෝවා නුවර ශ්‍රද්ධ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සෑම වර්ෂයක මැයි පළමුවැනිදා පත්වනු ලබන දේව මෙහෙයට දස දහසකට අධික ශ් 04 May 2013
මීගොඩ ආර්ථිකෙන් හය ලක්ෂයක් කොල්ල කාලා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආ කොල්ලකරුවන් සිව් දෙනකු එහි වෙළෙදහල් දෙකකට ඇතුළුව හිමිකරුවනට ගිනි අවි එල්ල කර රුපියල් හය ලක්ෂ පනස්දහ 04 May 2013
යුවරාජ් - ගම්භීර් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට ලබන මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට පළපුරුදු කී&zw 04 May 2013
ජනපති ලෝකෙ හැටි කියයි ‘ලොකේ කොයි රටෙත් වැරදි අඩුපාඩු තිබෙනවා. හිරගෙවල් නැති, පොලීසි නැති, අධිකරණ නැති රටක් නැහැ. හොරු, වංචාකාරයො, කම්මැලි නිලධාරීන් නැති 04 May 2013
හොර නෝට්ටුවෙන් සැරයන් අමාරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිය වාහන හිමියෙක් බද්දේගම පිටවුමෙන් මුදල් ගෙවුයේ ව්‍යාජ රුපියල් පන්සියයේ නොට්ටුවකින් බවට තීරණය කළ අයක 04 May 2013
කොටි ලකුණ ඉරණතිව් මුහුදෙන් මතුවෙයි කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් කිහිපයක් වසර පහළොව 04 May 2013
දුමින්ද ගැන ඕන කෙනෙකුට උසාවි යා හැකියි ඉතාලියේ සංචාරයකට ආ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා එසැණ සමග සාකච්ඡාවකට එක්විය. ප්රශ්නය - ඔබ සෑම වසරකම මැයි පළමුවැනිදා පාදෝ 04 May 2013
හිතුමතේට පොලිස් ඇඳුම බෑ පොලිස් කාකි වර්ණයෙන් ම මිස වෙනත් කාකි නිල ඇඳුම් නොඅදින ලෙස පොලිසිපති එල්.කේ.ඉලංගකෝන් මහතා පොලීසියේ සාමාජිකයන්ට නියෝග කරයි. පෞද්ගල 04 May 2013
රුහුණේ හයකගේ පන්ති තහනම් නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයයේ මානව සම්පත් ශාස්ත්රපීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුවියන් තිදෙනකු හා ස 04 May 2013
වැස්සේ දවසයි දැන් ගංවතුර මඟුරු ගඟ පිටාර ගැලීමෙන් මතුගම කලවාන මාර්ගයේ උඩුකුඹුරේ මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යට වුවද ජීවිත හානි හෝ අනතුරු කිසිවක් වාර් 04 May 2013
බුදුන් වඳින්න ගිහින් කස පහර කා ගෙදර සෞදි අරාබියේ රියැදුරකු ලෙස සේවයට ගිය පදියතලාවේ පි.පී. තුංගසිරි එරටදි බුඳුන් වැඳීමේ චෝදනාව මත දෙවසර සිරදඬුවමක් හා කස පහර 200ක දඬුවමකි 04 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026