බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා යන්නට ගිය 116 දෙනකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගත් නාවුක හමුදාව ඔවුන් ත්‍රිකුණාමල වරායට රැගෙන ආවේය.
උතුරු නැගෙනහිරද දකුණේද සිංහල හා දෙමළ පිරිස් එහි සිටි බවද ඔවුන් රහස් පොලීසියට බාර දෙන බවත් පොලීසිය කියයි.
බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා යන්නට ගිය 116 දෙනකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගත් නාවුක හමුදාව ඔවුන් ත්‍රිකුණාමල වරායට රැගෙන ආවේය.
උතුරු නැගෙනහිරද දකුණේද සිංහල හා දෙමළ පිරිස් එහි සිටි බවද ඔවුන් රහස් පොලීසියට බාර දෙන බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටුවකින් මෙහෙම යන එක කොයිතරම් භයානක දෙයක් ද කියලා මේ මිනිසු දන්නේ නැද්ද? කොයි තරම් මිනිසු බෝට්ටු වලින් ඇවිත් මැරිලා තියනව ද? අනික ලංකාවෙන් සරණාගතයෝ විදියට එන්නේ මොන හේතුවක් නිසාද ? (නි)
මමත් ළඟදී යනවා බලල එනවා (අ)
දැන් එහෙ සරණාගතයෝ බාරගන්නේ නැහැනේ.ඔක්කොම යවනවා පැපුවා නිව්ගිනියා. (නි)
මුද්‍රිත සහ විද්‍යුත් මාර්ගවලින් මේ සම්බන්දව දාන පුවත් මේ මිනිසුන්ට නොපෙනේද (අ)
එතකොට තිලක් මොකද රට දාලා ගියේ. (අ)
තිලක්-ඩුබායි : එච්චර ස්වයංපොශිත නම් ඔයා මොකෝ ඩුබායි වල. නිකන් වැදි බණ කියන්න එපා (ස)
අපේ රට ඉදලා ගිහින් සමහරු අපේ රට ගැන හොද කියවනවා (නි)
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන සරණාගතයින් කෙලින්ම දැන් යවන්නේ පැපුවා නිව් ගිනියාවට. එක හරියට 'කබලෙන්-ලිපට' වගේ තත්ත්වයක්. බෝට්ටුවෙන් එන අය ඇත්ත සරණාගතයන් බවට සහතික වුනොත් ඒ අයව පැපුවා නිව් ගිනියාවේම පදිංචි කරවනවා අලුත් නීති අනුව. කවදාවත් ඔස්ට්‍රේලියාවට ගන්නේ නැතිලු. පැපුවා නිව් ගිනියාවේ මිනි කන මිනිස්සුත් ඉන්නවා. නියමයිනේ. (ස)
ඔස්ට්‍රලියාවට බෝට්ටුවලින් එන්න එපා. දැන් නීති රීති වෙනස් කල. කිසිම කෙනෙක් බාරගන්නේ නැත. නිකන් අපරාදේ ජීවිතය අනතුරේ දාන්න එපා. (ස)
මෙයාලා පිටරට ගියගමන් සරණාගත කියලා ඉල්ලුම් කරනවා. එහෙ ගිගින් කියන්නේ ලංකාවේ ඉන්න බැහැ කියලා රටේ නැති බොරු. රට පාවා දෙනවා (නි)
මේ මිනිසුන්ට දෙමළෙනුත් කියන්න වෙයි වගේ. සිංහලෙන් විතරක් මදි පාටයි (නි)
තුන් වේලම කන්න අදින්න තිබෙන, සහලින් ස්වයංපෝෂිත රටක් දාලා මොකට මෙහෙම යනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)