5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ඥානසාර හිමිට නිදහස පතා ආ පාද යාත්රාව ජනපති ලේකම් කාර්යාලය අසලට බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් සහ සිවිල් ක්රියාකාරිකයන් පිරිසක් එක්ව ඉකුත් දා ආරම්භ කළ “සිවුරට යුක්තිය -නිදහසේ පාද යාත්රාව” දින .. 7 hours ago
Y වරුණ · 1 hour ago අනේ මන්ද මේ මිනිස්සු මොකට රේල් පාරේ ඇවිදිනවද කියල මම දැක්ක ඊයේ උදෙත් බම්බලපිටියෙත් මනුස්සයෙක් හැපිලා පාර අයිනේ වහල දාල තියෙනවා.(ස) Reply 0
Y විමල් · 1 hour ago එහෙම නැතිවෙන්න පයින් යන්න පාරවල් දුම්රිය මාර්ගය ලඟින්ම හදාගන්නවා නම් හොඳයි ,යුරෝපෙ රටවල වගේ.(අ) Reply 0
Y රූපවති · 1 hour ago අනේ මන්ද ..?මේ මිනිසුන් කවද ඉගනගනීද කියල තමන්ගේ ජීවිත් ආරක්ෂාව තමන් අතේමයි කල්පනාවෙන් සිහි නුවනින් වැඩ කලානම් මෙවැනි අනතුරු වලක්වගන්න පුළුවන් නේද ..? ඔබට නිවන්සුව ලැබේව ..! (අ) Reply 0
Y ප්‍රියා · 1 hour ago අනේ ඇත්තට ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා? මැරෙන්න මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මේ මිනිස්සු මොකට රේල් පාරේ ඇවිදිනවද කියල මම දැක්ක ඊයේ උදෙත් බම්බලපිටියෙත් මනුස්සයෙක් හැපිලා පාර අයිනේ වහල දාල තියෙනවා.(ස)
එහෙම නැතිවෙන්න පයින් යන්න පාරවල් දුම්රිය මාර්ගය ලඟින්ම හදාගන්නවා නම් හොඳයි ,යුරෝපෙ රටවල වගේ.(අ)
අනේ මන්ද ..?මේ මිනිසුන් කවද ඉගනගනීද කියල තමන්ගේ ජීවිත් ආරක්ෂාව තමන් අතේමයි කල්පනාවෙන් සිහි නුවනින් වැඩ කලානම් මෙවැනි අනතුරු වලක්වගන්න පුළුවන් නේද ..? ඔබට නිවන්සුව ලැබේව ..! (අ)
අනේ ඇත්තට ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා? මැරෙන්න මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නවා. (නි)
සිහිකල්පනාවෙන් නොවේද මෙහෙම ගමන් යන්නේ? (නි)