ඉතාලියෙන් සොරකම් කරන භාණ්ඩ කන්ටෙනර් මගින් ශ්‍රී ලංකාවට එවන්නට තැත් කළැයි හලාවත හා දංකොටුවේ පදිංචිකරුවන් දෙදෙනකු නාපෝලියේදී අත්අඩංගුවට ගත් ඉතාලි පොලීසිය කන්ටේනරයකින් හොර යතුරු පැදි 20 ක්ද සොයා ගත්තේය.
පසුගිය වසරේ නාපෝලියේදී මොටර් සයිකල් 400 ක් පමණ සොරාගෙන තිබිණි.
ඉතාලි පොලීසියට සොරුන් අල්ලාගත නොහැකි විය.
ඉතාලියේ තවත් නගර වලින් ශ්‍රී ලංකාවට යවන කන්ටේනර්ද පරික්ෂාවට ලක් කිරීමට ඉතාලිය සැරැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නට ඕන උපරිම දඩුවම් මෙයාලට මුල මතක නැහැ හිටපු හැටි දන්නේ අපි විතරයි බීළා පාරේ යනකොට ඉතාලි මිනිස්සුන්ගෙන් ගුටිකනව මෑතකදී ඉදන් පුදුම ලොකුකමක් තිබුනේ උඩ පැන්නා වැඩි,(අ)
ඕකුන් දෙන්නවම අපි දන්නවා නුගත් දෙන්නෙක් (අ)
ඉන්නෙ නම් රජාවගේ බලද්දී ජාත්‍යන්තර හොරෙක්නේ. (අ)
තව හොරු ඉන්නවා අල්ලන්න. (නි)
මොවුන්ව හසු වුණාට ගොඩක් දෙනෙක් කැමතියි. මොකද එයාලා හිතාගෙන හිටියේ දෙන්නම රජ්ජුරුවෝ කියලා. දැන් සනිපයි නේද? (නි)
මොවුන් රජ කළේ අනුන්ගේ සල්ලි සුරාගෙන මංකොල්ල කාලා. අනේ සාදූ! (නි)
දැන් ඉතින් ඉතාලියේ කන්ට්‍රෙනවලට බඩු දාන අයට බඩුම තමයි (අ)
ඉතාලි ප්‍රවෘත්ති වලදී ඒ රටේ තියෙන එම්බසි වලටයි, පන්සලටයි විරුද්ධව අදහස් දාද්දි මට නම් තේරුණා හොඳ මිනිස්සු ටිකට වැඩිය ලංකවෙන් ගිය පල් හොරු ටිකක් ඉන්නේ කියලා ඕක රජ කරගෙන. (නි)
මොළයක් නැති මිනිස්සු තමා මේ විදියට මිනිසෙකුට වැරදුනාම හිනාවෙන්නේ. (නි)
දැන් ඉතින් කරදරයක් නැතිව බඩු යවන්න පුළුවන් (අ)
හොර වැඩ කරද්දීවත් මිනිස්සු එක්ක හොදීන්ඉන්න ඕන හොද (අ)
අනේ නිරෝෂන් අය්යේ ඔයාට මොකද වුණේ (අ)
අනේ මමත් එයාට සල්ලි දුන්නා. මොනවා කරන්නද මගෙත් පෙර කරුමයක් වෙන්න ඇති (නි)
දේශපාලනය කරන අය කරන හොර වැඩ බැලුවම බයිසිකලයක් සල්ලි වලට ගන්න එක එච්චර ලොකු වරදක් නෙමෙයි නේද? (නි)
කෝ දැන් චණ්ඩින්ට ඕනෑ දෙයකට ඉන්නවා කියපු මාෆියා කට්ටිය? (නි)
දැන් හදපු යාර්ඩ් එකට ලංකාවේ මොනවද දාන්නේ? (නි)
හොරකම් නොකරපු කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න....මම දන්නා විදියට නම් උගත්, නුගත් සියල්ල හොරු. (නි)
ලංකාවේ මිනිස්සු කොහේ හිටියත් වෙනස් වෙන්නේ නැහැ, රටින් පිට හෝ රටේ හිටියත් සිංහලයාගේ ගතිය වෙනස් කරන්න බැහැ (නි)
කරුණාකරලා මොවුන්ට දඩුවම් කරන්න. (නි)
මොකද මල්ලි මේ? තණ්හාව සීමාව ඉක්මවා මින් පස්සෙවත් යන්න එපා. (නි)
දැන් ඉතින් කන්න වෙයි හොදට. අපේ අයියලා යන යන තැන ගම රට කනවා (නි)
මේ වගේ අය ලංකාවෙන් එලියට යවන රේගු නිළධාරීනුත් මේ ප්‍රශ්නයට වගකියන්න ඕනෑ (නි)
අය්යෝ මමත් එයාට සල්ලි දුන්න මෙයා මෙහෙ ඇවිත් රගපපු විදියට මම රැවටුන (දී)
ඇත්තටම මේ අය හලාවත වෙන්නප්පුවේ අය. මේවට ලංකාවේ කස්ටම් එකත් වග කියන්න ඕනෑ (නි)
මෙහෙම වෙලා මදි මෙයාලට (නි)
වෙන්නප්පුවට ළඟයි නේද? (නි)
ලංකාවේ දේශපාලකයෝ කරන ඒවා ගැන හොයන්න කෙනෙක් නැති හැටි? (නි)
අයියෝ සල්ලි! (නි)
රට කන 'සුනඛයෝ' (නි)
අයියෝ සල්ලි! (නි)
ඉතාලි ගියත් ඇමෙරිකාවට ගියත් නූගත් මෝඩයෝ තමනුත් විනාශ වී රටේ නමත් ඉන්න අනික් වැදගත් අයගේ නමත් විනාශ කරති. (නි)
කන්නකෝ ලංකාවේ නම... (නි)
අ....මේ අර මාරවිල කෙනාගේ යාළුවා නේද ? දැන්නේ දන්නේ දෙන්නම හොරු කියලා. (නි)
ලංකාවට ඇවිත් දගලපු හැටියට අපි දැන ගත්තා මෙහෙම වෙන බව (නි)
හොරු සියල්ලම පන්නලා දමමු (නි)
ඔක්කොම හොර වැඩ කරන්නේ බලනකොට සිංහල අයනේ (නි)
ඇදගෙන නාපු එකේ හොදට සබන් ගාලා නාගන්න මල්ලි ඔය හොරගතිය යනකල්ම. (නි)
පිම්බුවට බඩ මල්ලි ගෙම්බාගේ නැහැ හැඩ ... (නි)
අයියෝ! අපේ රටේ නම කනවා. (නි)
හරි. දැන් ඉතිං ඔක්කෝම හරි. අසූචි හැම තැනම ගාගන්නවා. අපේ කාඩ් එකත් එකත් ඉවරයි .(අ)
අපි දන්නවා ඔයත් ඔය ගණයට අයිතියි කියලා පර්සි (නි)
සිංහල නොවෙයි. ගම කාළා රටත් කනවා (අ)