මධ්‍යම උතුර හා වයඹ ඡන්ද විමසීම සදහා ස්වාධිදීන කණ්ඩායම් 81 ක් අද (31) දහවල් වන විට ඇප මුදල් තැන්පත් කැර තිබු වබ මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.
ස්වාධින කණ්ඩායම්වලින් ඇප බාර ගැනීම අද දහවල් 12 ට අවසන් කෙරිණි.
දහවල් දොළහ වන විට දේශපාලන පක්ෂ දොළහක් හා ස්වාධින කණෟඩායම් 20 ක් නාම යෝජනා බාර දී තිබුණි නාම යෝජනා බාර ගැනීම හෙට (1) දහවල් 12 න් පසු අවසන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලත් එකයි, මෙයාලත් එකයි, ඉන්න අයත් එකයි. ඔතනට එන්න දගලන කාටවත් කතිරේ ගහන්නේ නැහැ. අපේ ලේ මස්ටික හුරාගෙන බදු ගෙවන සල්ලි වලින් අපිටම ගහන පළාත් සභා අපිට එපා. ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දීලා පතනවා මතු ආත්මෙදි අපේ සල්ලි වලින් ජීවත් වෙන මොවුන් බල්ලන් සහ කපුටන් වෙලා ඉපදේවා කියලා. (නි)