අවුරුදු 12 -13 දැරියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට අත්අඩංගුවට ගත් මොහොමඩ් සුලෙයිමන් මොහොමඩ් මුසාමිල් (55) ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඔහු දැරියනට අතවර කර මුදල් දී ඇති බවත් අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු සමාජයම පිරිහිලා එකාකොටසක් නෙමෙයි. ..සුමනදාසල සෝමපාලලා විටරක් නෙමෙයි ...තන්ගයියල මොහොමඩ් ලත් පිරිහිලා මේ සමාජ ක්‍රමය තුල (අ)
වීර, ඔයා වරදවා තේරුම් අරගෙන. අන්තවාදී ඉතා සුළු පිරිසක් ලංකාවේ ඉන්න පුළුවන්. ඒක හැම ජාතියේම ඉන්නවනේ. මේ රටේ මුස්ලිම් ප්‍රජාව 99.9% ඉන්නේ මේ රට නොබෙදිය යුතුය යන ස්ථාවරයේ . එය මතක තබාගන්න. (නි)
වීර, මට කියන්න පුලුවන්ද ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය කාගේ නීතිය ද කියලා (නි)
වීර, ඔයා හැමදාම ජාතිබේද ගැන තමයි කතා කරන්නේ. මොන ආගමක් වුණත් මිනිසා කියන්නේ මනුස්සයෙක්. ඔය ජාති බේද අවුස්සන අයට තේරෙන්නේ නැහැ මිනිහෙක්ගේ වටිනාකම. මේ මනුස්සයා කර ඇත්තේ බාල වයස් අපරාධයක්. ලංකාවේ නිතිය ලිහිල් හින්දා තමයි ඔය ඝාතන, බාලවයකාර ඝාතන වගේ අපරාද වැඩි. ලංකාවේ නැවතත් එල්ලුම් ගහ ක්‍රියාමක කරන්න ඕනෑ. (නි)
මේ අයට අර මැද පෙරදිග තියන නීතියෙන්ම දඩුවම් දෙන්න තියෙන්නේ. (අ)
පසුගියදා බලන්ගොඩ සාමණේර නමක් සම්බන්ධයෙන් මේ වගේ සිද්ධියකුත් වාර්තා වුණේ.මේ වගේ පාපතරයන්ට දෙන්න ඕනෑ මරණ දඩුවම. (නි)
එල්ලුම්ගහ ලෑස්ති කරලානම් හොදේ (අ)
අනෙක් ජනමාධ්‍ය මේවා යට ගහනකොට මේවා අපිට හෙලිකළ ලංකාදීපයට බොහොම පින්.ලංකාදීපයට තවත් මේ කපටින් ගැන සත්‍ය හෙළිදරව් කිරීමට ධෛර්යය ලැබේවා. ලංකාදීපයට බොහොම ස්තුතියි. (නි)
ළමයි දෙන්නා සිංහලද? (ස)
වීර,ඔබ බය නැත්තේ මොහොකටද කියල කියන්න?මුස්ලිම් අය ව්‍යාපාර දියුණු කරගත්තොත් බයයි/මුස්ලිම් අය දරුවන් වැඩිපුර හැදුවොත් බයයි/හලාල් සහතික යොදා අහර හා අනිකුත් ද්‍රව්‍ය විසෙන් තොර කරගන්නවාට බයයි/පපුව බාගෙට පෙන්න ගෙන බඩයි බුරියයි /කලවා/අග පසග පෙන්නන්නේ නැතුව වහගෙන ඉන්නවාට බයයි/මුස්ලිම් දේවස්ථාන වැඩිදියුණු කරනවට බයයි/ලංකාවේ තියෙන්නේ වැඩිම උනොත් ප්‍රදාන ආගම හතරයි නමුත් ඉන්දියාව වැනි රටවල ආගම/භාෂා /සංස්කෘති බොහෝ තයෙන රටවල්වල ඔබවැනි අදහස් ඇතයි අය සිටීනම් එම දේශයේ අවාසනාව ද විය හැකියි නේද! තමුන්ගේ දෙයක් තමන්ගේ තැනෙ තියල රැකගන්න බැරිනම් අනුන්ට දොස් නොකියන්න!අපේ ගෙදර සොරකමක් වී නම් අපි එය ප්‍රවේශම් කරගන්න බැරි වරදකරුවන් විය යුතුයි!අසල්වැසියන්ට ගැරහීම සුදුසු නොවේ!එසේමයි මේ සිද්දීයෙදී මුස්ලිම් ජාතිකයෙකු අපරාදයක් කලබැව් ඔප්පු වීමෙන්,ලංකාවේ දණ්ඩ නීතිය ප්‍රමාණවත් නොවේ යන හැගීමෙන් වැඩි අයගේ මතය ඉස්ලාමීය ෂරිය නීතියටයි!අඩුම ගන්නේ මුස්ලිම් අපරදකරයන්ටවත් නිසි දඩුවම් ලැබීම සතුටට කරුණක්!එවන් නීතියක් ස්ථාපිත වීමෙන් අඩුම ගන්නේ ලංකාවේ මුස්ලිම් අය මේ වැනි වැරදි නොකිරීම් වලට පත්වෙනු ඇත.ඔබට යහපත් සිතුවිලි පහළවේවා !! (දී)
පිටිගල, ළමයි නම් කවුරුත් ළමයි. ඒකේ ජාති වෙන් කරන්න සොයන්න එපා. ගෑණු ළමයි, මුස්ලිම් සිංහල දමිල කියලා වෙන් වුනාට කරදර වෙන්නේ ජාති අනුව නොවේනේ. මිනිස් කමට ගෞරවය දෙන්න.දරුවො කවුරුත් මල් වගේයි හිතන්න. (ස)
ටිකක් ඉහලින් කැපුවා නම් හරි. එකෙන්ම ඉවරයි.(අ)
මෙයාට නම් දෙන්න ඕනෑ ශරීය වලින්මයි. හැබැයි අපේ ප්‍රාදේශීය සභා මැම්බර්ලා කළොත් තමයි ප්‍රශ්නේ (නි)
මේ වග සහ ගහන අපරාද කරන අය මරාදැමිය යුතුය .... (දී)
කාසි දීල උනාට බාලවයස් කාරයින් (දී)
මෙය සමාජ ප්‍රස්නයක්. (ස)
දිලිප්, ශරියා නීතියේ තියෙන්නේ ඊටත් පහත් දේ... ඒ නීතියනට අනුව දූෂණය වුන දරුවන්ට තමා මරණ දඩුවම දෙන්නේ.. බදින්න බැහැ කිව්වොත් මරන්නේ... මේවාගේ පහත් ශාරියා නීති ගැනත් දුන්න තීන්දු ගැනත් අන්තර්ජාලෙන්ම දැනගන්න. දැනගෙන යන්න නොදැන ගියොත් අතරමග. ලෝකෙ තිරිසන්ම නීතිය ශාරියා.. මම බය නැතුව කිනවා... (ස)
මේ ඔක්කොම කතා කරන්නේ දෙන යතිවාදය ගෙන විතරි, දඩුවම ගෙන නෙවෙඉ.අනේ මන්දා මේ මිනිස්සු (දී)
ෂරියා නීතිය මේ සිංහල රටට අවශ්‍ය නැත.ශරියාව මෙහෙට ගෙන්න ගත්තොත් මෙහෙ ඉන්න මුස්ලිම් අයත් ඒක ඉල්ලයි.එතකොට ලංකාවේ නීති දෙකක්.ෂරියා නීතියෙන් මුස්ලිම් අයට පමණක් සාදාරනය ඉටුවෙන අතර මුස්ලිම් නොවන අයට ඉතාමත් අසාධාරණයක් සිදුවේ. දැන් මෙම මුස්ලිම් ජාතිකයා මුස්ලිම් නොවන දරුවන් දුෂණය කර ඇත්නම් ශරියාව අනුව ඔහු නිදහස් වේ. (නි)
මේගොල්ලොන්ට තවත් අහිංසකයන් බිලිකරලා නිවටයෝ වගේ ඉන්න කියලද ඔහේලා කියන්නේ.ඔයාලගේ නිවටකම් මෙතන පෙන්වන්න එපා. (නි)
මොහොමඩ් කපිල,ඔබ වෙස් මුහුණු දැම්මට අර්ෂා හෝ රිෂාර්ඩ් බව මම හොදට දන්නවා.නුඹට බැහැ බොරුකරන්න.සිංහල බෞද්ධයන් කියන්නේ නුඹ කියන ආකාරයේ නිවට නරි නොවන බව මතක තබාගන්න.බෞද්ධකම කියන්නේ නිවටකම නොවේ.ඔබ වෙස් මුහුණු දාගෙන ඔබේ නිවටකම් පෙන්වන්න එපා. (නි)
ෆේස් බුක් මොහොමඩ්,ඔබ මේක සිංහල බෞද්ධ රටක් කියලා පිළිගැනීම සතුටක්. ඒත් රටේ නීති 2ක් පැවතීමට නොහැකිය. (නි)
වීර ඔයා වරද්දගෙන මෙතන ජාතිවාදේ නෙමෙයි අපරාධයක් වෙලා තියෙන්නේ මේ පුද්ගලයට තරාතිරම නොබලා දියහැකි උපරිම දඩුවම් නියම කල යුතුයි. මාගේ අදහස නම් ෂරියා නීතියට අනුව ගල්ගසා මරාදැමිය යුතයි. (ස)
ඔන්න වෙලාව සරියා නිතිය ක්‍රියාත්මක කකරන්න (අ)
මෙයාලගේ හැටියට පැය දෙක කට උනත් විවාහයක් කරගන්න පුළුවන්. (අ)
එල්ලුම්ගහ ලෑස්ති කලොත් දෙසපාලකයෝ පෝලිමේ එල්ලන්න වෙනවා. එක නිසා වෙන්න ඇති එක නොකරන්නේ. (අ)
කෝ මේකේ ලියන මොහොමඩ්ලා? (අ)
ජාති භේද බලන්නේ නැතුව දෙන්න තියෙන්නේ හොඳ දඩුවමක් (අ)
මෙයාලගේ හැටියට මේවා අමුතු දේවල් නෙවෙයි.නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. (අ)
ඔය දරුවෝ දෙන්නට අතවර කරපු පිරිමියාට හොද පාඩමක් ඉගැන්නුවා නම් ආයේ කිසිම කෙනෙක් ඔය වගේ අතවර කරන එකක් නැහැ. නිසි දඩුවම් දුන්නේ නැත්නම් තව අහිංසක දරුවෝ කීදෙනකුට මෙහෙම වේවිද ? (නි)
ආගමට අනුව බිරියන් එක් අයෙකුට වැඩියෙන් ගන්න පුළුවන්. ඒක මදිවෙලා වගේ. (නි)
විරා වගේ අය ඉන්නකම් රට හරි මාර්ගයට ගන්න අමාරුයි (නි)
මොහුට හෝ කරුණාකරලා ෂරීයා නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. මෙවැනි අපරාධ මින් ඉදිරියට කවුරුත් කරන්න බිය වන අයුරින්. හැමදාම ළමා අපචාර වාර්තා වෙලත් නීතියෙන් දැඩි දඬුවම් ලබා නොදීම තමා පුදුමේ? (නි)
මෙයාලව යම් සීමාවකට යටත් කරලා තිබියදීත් මෙහෙම නම් අනෙක් හරිය හිතාගන්න පුළුවන් (නි)
දඩුවම් පමණක් නොව ආදීනව ගැනත් සමාජයට දැනුවත් කළ යුතුයි. ඒඩ්ස් ගැන දැනුවත් කිරීමෙන් හොඳ ප්‍රතිපල ලැබුනා සේ ළමා අපචාර පිලිබදව වැඩිහිටි සමාජය දැනුවත් කළ යුතුයි. තමුන් ශුද්ධවන්තයෝ කියා හිතාගෙන කුහක ප්‍රතිචාර පළකිරීමෙන් විසදුමක් නැත (නි)
මෙය මනුස්සය කරලා තියෙන්නෙ බලවත් අපරාදයක්. අපෙ රටෙ නීතියට අනුව උපරිම දඬුවම දෙන්ට. කොහෙවත් එති ෂරිය නීතියක් අපෙ රටෙ නීතියට ගාවගෙන අපිරිසිදු කරන්න ඔනෙ නැහැ (දී)
රටකට නීති දෙකක් අවශ්‍ය නැහැ (දී)
මේ වගේ වැරදි කරන අයට අපේ රටේ තෝරා බේරා නොගෙන දඩුවම් දෙන්න ඕනෑ (නි)
පේනවද අර්ශාලගේ රිෂාඩ්ලගේ ජාතිවාදේ. (නි)
ජාතිවාදී වීර සිංහලුන් අපරාධ කරනකොට සද්දේ දාන්නේ නැහැ, නමුත් අන් ජාතින් කළොත් ප්‍රතිචාර ගලාගෙන එනවා. (නි)
කිසි කතාවක් අවශ්‍ය නැහැ. පේනවනේ . (නි)
ෂරියා නීතිය අනුව මරණ දඬුවම නියම කරන්න බලකරන්න කියලා කියමු (නි)
ෂරිය නීතිය ක්‍රියාත්මක කරන්ට ඕනෑ (නි)
ෂරියා නීතිය නියම කරන්න එපා. මෙය බෞද්ධ රටක්. නීතියක් හදලා හරි, මාස 6 කට හිරේ දමලා කොච්චි අඹරලා සතියකට දෙවරක් ආලේප කරවන්න. ඔය වගේ වැරදි වලට දෙන්න ඕනෑ ඒ වගේ දඩුවම් තමා. මේකට කියාවි, ම්ලේච්ච දඩුවම් කියලා. ම්ලේච්ච වැඩ කරන උදවියට දඩුවම් දෙන්නත් ඕනෑ ඒ විදියට. (නි)
ෂරීයා නීතියේ නැද්ද මොහුට දෙන්න හොද දඩුවමක්? (නි)
හැම දෙයකටම නීතියක් තිබෙනවා. හුදෙක් විවෙචනය නවතන්න. හැම ජාතියකම මිනිසුන් වැරදි කරනවා. (නි)
මෙය බෞද්ධ රටක්. ෂරිය නීතිය අදාල බහුතරයක් ඉස්ලාම් ආගම අදහන රටකට. අපේ නීතිය අඩු ලුහුඬු හදලා පැරණි දඩුවම් ක්‍රම කීපයක් හෝ යළිත් ක්‍රියාත්මක කරනවා නම් රටේ කෙරෙන වැරදි වලින් භාගයක් හෝ අඩු වෙන්නට පුළුවන්. මෙය සමාජ ප්‍රශ්නයක් කියා කිව්වට වැඩක් නැහැ, සමාජ විද්‍යාවේදී උගන්වන්නේ ඔය විදියෙම වාක්‍ය තමා. ඒවා හොද බටහිරට. මේ ආසියාවේ රටවල්. (නි)
කව්ද මෙයා ? (නි)
හුග දෙනෙක්ගේ අදහස ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තිබීම ඉතා වැදගත්.මේ සිද්ධියේදීවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමට බලදාරීන් කටයුතු කරන මෙන් ඉල්ලමි.අනික මේ නිතිය හුදෙක් මුස්ලම් අයට පමණක් නොවෙයි මුළු මහත් මිනිස් සංහතියටම පොදු නීතියක් කළ යුතුයි.බැරිනම් මුස්ලිම් ආගමිකයින්ටවත් මේ නීතිය පිළිපැදීමට අධිකරණය ඉඩදිය යුතුයි! වීර සහෝදරයා හදවතට අත තියලා කියන්න ඔබට එකම එක මුස්ලිම් මිතුරෙක්වත් ජීවිතේටම නැහැ කියලා.ඔබට සැම ආගමිකයින්ට ගරු කළයුතු සිතුවිලි හදවතේ ඇතිවේවායි ඉතසිතින් පතමි. (නි)
රටේ පොදු නීතියක් නැති නිසයි ඔහොම වෙන්නේ (නි)
වීර බෞද්ධ විරෝධී කෙනෙක් වගෙයි පෙනෙන්නේ (නි)
ෂරියා නීතිය ක්‍රියාත්මක කළොත් සිංහල අයට තමයි වැඩිපුර දඩුවම් ලැබෙන්නේ (නි)
බෞද්ධ රටක් වුවත් කමක් නැහැ. ෂරියා නිතිය ක්‍රියාත්මක කරමු (නි)
අර්ෂා,ෂරියා නීතිය සිංහල අපේ ලංකාවට අවශ්‍ය නැත.මේක අරාබිය නෙමෙයිනේ.ලංකාවට නීති 2ක් ඕනේ නැහැ.මේ රට ඕගොල්ලෝ අල්ලගත්ත දවසක ෂරිය නීතිය ක්‍රියාත්මක කරගන්න.අපි ඉන්නකම් හිංසාකාරී අරාබි නීතිය ගෙන්න දෙන්නේ නැහැ. (ස)
ඔය අර හවසට ගෙදර එන කට්ටියගෙන් කෙනෙක් වෙන්න ඇති. (අ)
අර්ෂා,මොහු මුස්ලිම් අයෙක් වුනත් ගල් ගසා මරාදැමීම මිනිසුන් වශයෙන් අපට ගැලපෙන්නේ නැහැ. (නි)
මේවා හරාම් නැතුව ඇති නේ .(අ)
මොහුට ඉස්ලාම් ආගමේ තිබෙන ශරීයා නීතියට අනුව දඬුවම් දෙන්න ඕනෑ. (නි)
ඇති යාන්තම් දෙකකින් බේරැණ මේ කට්ටිය හතක් ගන්න පුළුවන්කම තියෙද්දි (අ)