අනුරාධපුර මාතර හා රත්නපුරයට හෙරොයින් මත් කුඩු සපයතියි කියන කුඩු සනාගේ ගෝලයකු හා සොළොස් හැවිරිදි ඔතුතකරු මොරටුවේදී අද (31) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කුඩු මිලි ග්‍රෑම් පහළොස් දහසක්ද ඔහු ළග තිබු බව පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ අනාගතය අදුරු නොකරන්න (නි)
එතකොට යාපනය, තිකුණාමලය, මන්නාරම විතරයි, ඒ කියන්නේ උතුර, නැගෙනහිර විතරයි අත්හැරලා තියෙන්නේ. එයා කුඩු රජ්ජුරුවන්ගේ මහා අදිකාරම් මට්ටමේ වෙන්න ඕනෑ. දැන් මේ අල්ලගත්ත සුළු මුලාදෑනියා වයස 16 නිසා කල් තිබෙනවා උඩට එන්න. හැබැයි ඒ වෙනකොට ලංකාව කුඩුවලින් ස්වයංපෝෂිත වෙලා තියෙයිද දන්නේ නැහැ. (නි)
කරුමෙක මහත? මට නම් සියල්ල එපා වුණා (නි)