අලි කොරිඩෝවේ වගා ඉවත් කරයි
දේශපාලනඥයන් ඡන්ද අපේක්ෂාවෙන් ඔවුන්ගේ ආධාරකරුවන්ට වගා කිරීමට ලබාදී අලි ගමන් කරන මාර්ගයේ, තිබෙන කුඹුරු මෙන්ම වගාවන් වහාම ඉවත් කර මාදුරුඔය ජාතික වනෝද්‍යයන් සිට වස්ගමුව ජාතික වනෝද්‍යානය දක්වා දිවෙන අලි කොරිඩෝව ඉතා කඩිනමින් ඉදිකර, මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අතර අලින්ට ගමන් කීමට අවස්ථාව සලසා දෙන ලෙස ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා බලධාරී