IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නීතිය විෂය පාසල් පද්ධතියට?

(සුජිත් හේවාජුලිගේ)

පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම නීති ඇතුළත් විය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

නීතිය පිළිබඳව දැනුවත්කම අඩුකම අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය බවද  දිසානායක මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා බස්නාහිර පළාතේ පළාත් පාලන සභිකයන් දැනුවත් කිරීමේ  වැඩමුළුවේදීය. මෙම වැඩ මුළුව අද කොළඹදී පැවැත්විණ.



අදහස් (4)

නීතිය විෂය පාසල් පද්ධතියට?

pakeer Thursday, 28 August 2025 04:44 PM

නීතිය ගැන නම් හොදට දන්නවා හැමෝම... නීති ගැන දැන දැනත් ඒවා කඩන සහ... දඩුවම් දෙන්න ගියාම ඒවා නවත්තන එක තමයි නතර කරන්න ඕනේ. දැන් දැක්කේ නැද්ද ඊයේ පෙරේදා වෙච්චි දේ...? නිකන් බොරු වැඩ නොකර ඉන්න.

:       12       2

විපරමා Friday, 29 August 2025 05:44 AM

මුල සිටම පාසල් පද්ධතියට නීතීය විෂයය ඇතුළත් කිරීමෙන් නීතීය පිළිබදව සිසුන්ට අවබෝධයක් ලබා ගත හැක. අපේ රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවේ බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්...

:       0       0

maalaka Friday, 29 August 2025 05:44 AM

ඉතා කාලෝචිත ක්‍රියාවක්... නීතිය ව්‍යවස්ථාව... සැමොව දැනගත යුතුයි. නැතිනම් හැමෝම නොදන්නා අයව... තමන්ගේ ආයුධ කරගන්නවා.

:       0       0

විදුරංග Friday, 29 August 2025 06:22 AM

බොහෝම හොද දෙයක්. මගේ ගෙදර අය අවුරුදු දෙකක් දුක් වින්ද දළදා මාලිගාවෙන් බදු ගෙවන්න කියලා පොලිසියට ඇන්ට්‍රි දාලා. මගේ තාත්තා එක්තැන් වෙලා වයසක අම්මාට බොහෝම අමාරුවෙන් ඉන්න මොහොතේ. අන්තිමට නීතීඥයෙක් ළගට ගිහින් බලපුවහම මාළිගාවට කිසිම අයිතියක් නැහැ කියල කේස් එක බාර ගත්ත. නඩුවක් දැම්මා. මාස හයෙන් අවුල ඉවරයි අපේ ගෙවපු සල්ලිත් ආපහු ලැබුණා. හැබැයි අපි කිව්වාට අහන්නේ නැහැ... ගමෙන් බාගයක් තවම ගෙවනවා මාලිගාවෙ බස්නායක නිලමේට... නොදැනුවත්කම. දුප්පත් අසරණ මිනිස්සු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 447 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16907 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 665 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site