
(රෝෂන් තුෂාර)
ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව සැකකරු ලබන 04 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය.
අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්ලොලුව සැකකරු පසුගිය 19 දින කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තක්කඩි රංගනයක් මගින් වත්මන් රජය හා ආරක්ෂක අංශ අපහසුතාවයට හා අපකීර්තියට පත් කිරීමට හිතාමතාම කටයුතු කළ මේ අමන කයිරාටිකයා මේ රජය පවතින තාක්කල් බන්ධනාගාර ගතකළ යුතුයි... මොහු මේ රංගනය ඉදිරිපත් කිරීමට කොතරම් මුදලක් අය කලාද කියන එකත් සොයා බැලිය යුතුයි.. යුක්තිගරුක ජනතාව ගරු අධිකරණය මේ සම්බන්ධයෙන් දැඩි නීතිමය තීන්දුවක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
මේකාගේ අලි ඔළුව විතරක් රිමාන්ඩ් කරලා තියන්න බැරිද?
රනිල් ප්‍රධාන නළුවට දාලා, මෙයා චිත්‍රපටියක් අධ්‍යාක්ෂණය කලොත් අන්තර්ජාතික කාණ්ඩයේ ඔස්කාර් සම්මානේ ෂුවර්. ඊශ්වරගෙ නෝනව ප්‍රධාන නිළියට මම යෝජනා කරනවා.