IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


’’අපි ඉන්නේ මර්දනයට මුහුණ දෙන්න හොඳ සූදානමකින්’’

(අංජුල මහික වීරරත්න)

රණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  පැවසීය.

රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව නාමල් රාජපක්ෂ මහතා කීය.

රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය අසාර්ථක උත්සාහයක නිරත වන බව රාජපක්ෂ මහතා පැවසීය.



අදහස් (11)

’’අපි ඉන්නේ මර්දනයට මුහුණ දෙන්න හොඳ සූදානමකින්’’

swewne Friday, 29 August 2025 06:13 AM

රණවිරුවන් මන්තරය කියලා අප්පොච්චිත් පුතාත් හැමදාම බලය ඩැහැ ගන්නයි හදන්නේ .

:       0       0

රනේ Friday, 29 August 2025 06:18 AM

මේ නාට්‍ය කොටස අපි කලිනුත් නැරඹුවා මතකයි. විදුලි පුටු ජවනිකාවත් නැගලාම ගියා....

:       0       0

චතුරි Friday, 29 August 2025 06:29 AM

නාකි මයිනත් රජවෙලා හිටියේ. මහ ජනතාව කොටවලා ජාති බේද අවුස්සලා. මෙයත් ඒ වාගේමයි. ගොන්නු ටික විතරයි ඔය ඇමේ කන්නේ. මොවුන් පාරේ යනකොට. කියන්න ඕනෑ උසි කපුටෝ. උසි කියලා. දෙන්න ඕනෑ හොද පතොක් ලීයකින් මූණ පුරෝලා යන්න. ලබන මාසේ නඩුවට යන්න ලෑස්ති වෙන්න. ඉන්නේ හෙන්චයියලා ටිකක්... ඒ අයට කියන්න. අස්සෙන් ඇවිත් හිරේ දාන්න ගියොත්... ඉක්මණට අර මගෙත් එක්ක ඩාන්ස් කරපු අක්කලාට නන්ගිලාට එන්න කියන්න. උද්ඝෝෂණ කරන්න... දැන් පන්සල් යන්නේ නැතිද? මෝඩයො ටික උඩ පැන්න තරමක් තවත් පනිනවා. ඉස්කෝලේ නමට ගිහින් කිසිම දැනුමක් නැති කෙනෙක්ට. මහා එකා හොර සහතික හදලා දීලා. ඒවා පිහිටෙන් නම්බු නාම අර්න් ඉන්නවා. හැබයි පුතෝ වයසට යනකම්...

:       0       0

Deshabandu Friday, 29 August 2025 09:07 AM

වර්තමානයේ අධිකරණය සහ පොලීසිය දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීමෙන් තොරව ක්‍රියාත්මක වන නිසා ඔබතුමාට උසාවියේ පිහිට ලබාගත හැක.

:       0       0

ධනුශ්ක Friday, 29 August 2025 09:20 AM

සරත් ෆොන්සේකාව හිරේ දාපු එක ගැනද මේ මනුස්සයා විකාරෙන් දොඩවන්නේ...?

:       0       1

pakeer Friday, 29 August 2025 11:01 AM

එතකොට ඔයාලගේ තාත්තගේ කාලේ ඔයාලා අපේ සේවක අර්ථසාදකයට විදින්න හදපුවා, අර කටුනායක විරෝධයේ දී කොල්ලන්ව මැරුවේ කොහොමද? අනික යුද්ධය ඉවර කරන්න ලොකු මෙහෙවරක් කරපු ජෙනරාල් ෆොන්සේකව බිම ඇඳගෙන ගියේ අනුරද?

:       0       6

Sugath - Kandy Friday, 29 August 2025 11:43 AM

හා හා මූ හොඳටම බයවෙලා..මිනිස්සු දැන් ආණ්ඩුවට කැමතියි. ඔයා වගේ පරපෝෂිතයින්ට ඉඩක් නෑ.

:       0       5

Rata Perata Friday, 29 August 2025 12:31 PM

මෙයාගේ තාත්තා යුද්ධය ඉවර කළ ප්‍රධාන මර්ධනය කරනකොට කට වහගෙන හිටියා. දැන් බලාගෙන ගියාම මෙයානේ වැඩිපුරම අඩන්නේ...

:       1       4

ලයන් Friday, 29 August 2025 04:28 PM

යකඩ ඇඳුමක් හදාගනින් කොල්ලෝ

:       0       6

විපරමා Friday, 29 August 2025 05:02 PM

බය නැති හින්දා වෙන්ඩැති චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගුවේ? රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේසපාලණීකරණය කෙරුවේ තමුන්ගේ මහ එකානේ, කැළෑ නීතිය රජ කරවපු කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි අපිට අමතක නැහැ. හොර පෙරකදෝරුවා සුද්දවන්තයා වගේ කතා කෙරුවාට දූෂිතම පවුල් පාලනේ අය අපේ රටට ලොකු සාපයක්. ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා...

:       0       0

Nihal Friday, 29 August 2025 10:25 PM

හොරු අල්ලන කොට ඔබ කියන්නේ මර්දනය කියල නම් ඒක හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site