පොලිස් පොතේ මෙහෙම අැතේ පොල් වත්තේ ලිඳකින් සැක කටයුතු මළ සිරුරක් ගොඩගත් බව පොලිසිය කියයි.පිරිමියෙකුගේ යයි කියන මෙම මළ සිරුර නරක් වී අැති බව කියන පොල 19 October 2016
Miss Intercontinental - 2016 රටවල් 63ක සුරූපිනියන් එකම කිරුළක් වෙනුවෙන් තරගවැදි Miss Intercontinental ජාත්‍යන්තර රූපරාජිනී තරගාවලිය පසුගියදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර 19 October 2016
මං හොඳ රංගන ශිල්පිනියක් වුණු දවසට මම හැමෝටම උදවු කරනවා රංගන ශිල්පිනියක සහ නිරූපණ ශිල්පිනියක වන මධුගේ සිහිනය වන්නේ ලංකාවේ රසිකයන්ගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් වීමයි. ඇයගේ ඉදිරි ක 19 October 2016
එයත් ළඟදීම විපක්ෂයෙලු ශ්‍රී ලංකා පාටියේ සන්හිඳියාව ඇති කරන්න පහුගිය කාලේ දිගටම වැඩ කරපු රත්නපුරේ ජෝන්තුමා එක්ක මිනිපුරේම ඒකාබද්දෙ එක්කෙනෙක් දෙන්නෙක් 19 October 2016
මේකප් නැතිව යන කරීනා දෙසැම්බර් මාසයේදී සිය පළමු දරුවා බිහි කරන්නට සූදානමින් සිටින සුපිරි බොලිවුඩ් සිනමා නිළි කරීනා කපූර් මේ දිනවල සිය මුහුණ මේකප් භ 19 October 2016
පවුල් ප්‍රශ්න පවුල් ප්‍රශ්න කියන්නෙ කාටත් තියෙන දෙයක්. මේ වීඩියෝව බැලුවම ඕගොලොන්ට තේරේවි කුටුම්භය තනන දෙදෙනා ඒ වෙනුවෙන් කළයුතු කැපකිරීම් මොනව 19 October 2016
නිරූපණයට මෙන්ම රංගනයට කැමති නදීශා වෘත්තීම වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක වන ඇය නදීශා සුභාෂිනි සුබසිංහ, රංගනයට සහ නිරූපණයට ඇති කැමැත්ත නිසා ඇය මෙම ක්ෂේත්රයට ප්&zw 19 October 2016
‘ජනපති ප්‍රකාශය නිවැරදි කළ යුතුයි‘ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කර ඇති 18 October 2016
කිරුළ පලන්දනකොට පපුවෙ අත වදින්නේ කොහොමද? ටික දවසකට කලින්ලෝක ප්‍රසිද්ධ තරගයක් අපේ රටේ පැවැත්වුණා. ඒකෙන් දිනපු තරුණියට කිරුළ පැළැන්දවීමට ආරාධනා කරලා තිබුණේ ඇමති සයිස් එකෙ 18 October 2016
කිඹුලෙක් පැය පහක් අපරාධ අංශයේ වැඩ බලයි නොච්චියාගම හල්මිල්ලකුලම වැවේ සිටි කිඹිල් පැටියෙක් සඳුදා අලුයම පැය පහක් නොච්චියාගම පොලිසියේ අපරාධ අංශයට වී සිටියේය. අලුයම තුනට 18 October 2016
ඖෂධ මිල අඩුකරන ගැසට්පත සිකුරාදා ඖෂධ 48 මිල අඩු කිරීමිට නියමිත ගැසට් පත්‍රය ලබන සිකුරාදා නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 18 October 2016
මාස හතකට පසු දිඹුලාගලට/වැලිකන්දටත් වැසි මාස හතකට පමණ පසු පොළොන්නරුව දිඹුලාගලට සහ වැලිකන්දට ද අද මහ වැසි ඇද හැලෙන්නට විය. ජලය නොමැතිව වැලිකන්දේ තිස් දහසක් පමණ වීඩාවට පත් 18 October 2016
‘අලස්ට එරෙහිව නඩු දමන්න පුළුවන්‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අතුරු නියෝගය 18 October 2016
කොමිෂන් සභා පහක සාමාජිකයෝ කතානායක හමුවෙති කතා නායක කරු ජයසූරිය මහතාගේ දැනුම් දීම අනුව ස්වාධීන කොමිෂන් සභා පහක සාමාජිකයෝ අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා හමුවූහ. ප්රසම 18 October 2016
උපාලි කොඩිකාරගේ ප්‍රකාශයෙන් පළාත් සභාව උණුසුම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් එම පළාත් සභාවේදී කළැයි කියන ප්‍රකාශයක් හේතුවෙන් 18 October 2016
‘රටේ හතරෙන් එකකට වතුර නෑ‘ මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් මේ වනවිට බරපතළ පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැසීය. 18 October 2016
ලංගම සමිතියත් අත්සන් එකතු කරයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් කිරිම්, ස්ථාන මාරු කිරිම්,වැඩ නැවැත්වීම්, රැකියා අහිමි කිරිම් හා ප්‍රතිව්‍යුහ ගත කිරිම් &nb 18 October 2016
පොලිසිය වෙල්ගමගේ වත්ත පීරයි උසාවියෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ 50 ක පමණ පිරිසක් මතුගම ඩැනිස්ටර් වත්ත සොදිසි කළේය. අක්කර 400 කින් 18 October 2016
මැරුනත් සල්ලි හොයන මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වූ කලාකරුවන් අතරින් මරණයට පත්වූ අය අතරින් වැඩිම ආදායමක් ලැබෙන ලැයිස්තුවේ පළමු තැන මයිකල් ජැක්සන්ට හිමිව තිබෙනව 18 October 2016
රන් බඩු කොල්ල කෑ දෙන්නෙක් රිමාන්ඩ් ඉකුත් 17 වැනි දා ආදුරුක්කුවීදියේ දී රන් භාණ්ඩ අලෙවි සැලක් කොල්ල කා රුපියල් කෝටි දෙකයි ලක්ෂ 25 ක මුදල් සොරාගත් ස 18 October 2016
දිනේෂ් තරංග නැවතත් රියැලිටි තරු මාවතේ පැමිණි දිනේෂ් තරංග කාලයක් ගීත ලෝකයෙන් සමුගෙන තිබුණා. මීවිත පිරුණා ගීතයෙන් බොහෝ ජනප්‍රියත්වට පත් ඔහු නැවතත 18 October 2016
වැරදි වැටහීම් අපි එදිනෙදා හමුවන සෑම මිනිසාටම සිනහසෙන්නට පුරුදු විය යුතුයි. ඒ ඔවුන් කිනම් අර්බුදයක සිටිනවා දැයි අප නොදන්නා නිසායි. ඔවුන් සිටින අර 18 October 2016
හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා පාත් වෙයි කොළඹ නගරයේ විදුලි සංඥා පුවරු අසල පවත්වන රථ වාහන වලින් හිඟමන් යදින්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් බදාදා (19) අරඹන බව නියෝජ්‍ය පොල 18 October 2016
මොනර පිල් 6000 ක් පුළුස්සයි පසුගිය දෙවසරේ දී අත්අඩංගුවට ගත් මොනර පිහාටු 6000 ක් ද කිලෝ 50 ක වැහිලිහිණි කුඩු ද රේගු ජෛව විවිධත්ව ඒකකය අද (18) පුළුස්සා දැමීය. ක 18 October 2016
ඇවන්ට්ගාඩ් ලොක්කාගෙන් මෝසමක් අල්ලස් කොමිසම විසින් ගොනු කැර තිබෙන නඩු දෙකකට අදාළව ඇවන්ට්ගාඩ් සභාපති හා විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට වෛද්‍ය ප 18 October 2016
විරාහාවට එහා ගිය යම් අරුතක් ගෙන දෙන ආසිරිගේ 'සුසුමක් වගේ' කණ්ඩායම් සංගීතය තුළින් ක්ෂේත්රයට අත්පොත් තැබූ ඔහු නමින් ආසිරි නුවන් විජේතුංගය. ඔහුගේ මුල්ම ගීතය ‘සුසුමක් වගේ’ නිකුත් ක 18 October 2016
ඌව වෙල්ලස්ස සරසවියේ කොටසක් යළි වහයි පවතින ජල හිඟය නිසා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ දෙක තුන වසරවල සිසුන්ට ලබන 24 දක්වා යළි නිවාඩු ලබා දුන් බව උප කුලපති ගාමිණී චන්ද්‍ර 18 October 2016
ශ්‍රම සැපයුමෙන් ලංකාව මුල් තැනට ආසියා කලාපයේ ශ්‍රමිකයින් විදේශ ගත කරන රටවල් හා ශ්‍රමිකයින් ලබා ගන්නා රටවල් අතර විදේශ රැකියා කර්මාන්තයේ කටයුතු මනා සම්බන්ධීක 18 October 2016
මුහුද හූරන් කන්න දෙන්න එපා : ධීවරයෝ කොළඹ එති ලයිලා දැල් ඇතුළු නිතිවිරෝධි වෙරළ ආම්පන්න වලින් මසුන් මැරිමට ඉඩ නොදෙන්නැයි ඉල්ලමින් ධීවරයෝ දහස් ගණනක් කොළඹ නව නගර ශාලාව අසල 18 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025