‘‘එක්ස්ප්‍රස් පර්ල්’ ගින්නක් ගැන කිව්වේ නෑ‘‘
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබාගැනීමේදී ගින්නක් පිළිඳව කිසිඳු දැනුවත්කිරීමක් කර නැතැයි නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි.