
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්ධන මීට ස්ථායිකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම් ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
රටට වඩාත් ගැලපෙන්නේ මිල ස්ථායිකරණ කමිටුව බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ ඉන්නා කාලේ වහකදුරු වගේ තිබුණු ඉන්ධන මිල සූත්‍රය බැරිම වෙලාවට උවමනා වූ සැටි හරිම පුදුමයි. " කලකදී වහලු කලකදී රස වෙනවාලු."
ආ ඇත්තද ?කමක් නැද්ද ?දැන් කබරගොයාව තලගොයා කරගෙන යමින් ද ඉන්නේ ?
මේ මිනිහත් මේ ඇමති ධූරය භාර අරන් විඳින දුක. දවසෙන් දවස එක එක බොරු කියනවා. කරන්න පුළුවන් එකක් නේ බාරගන්න ඕනේ. ඕක දාල යන්නත් නැහැ, කරන්නත් බැහැ.
එදා මිල සුත්‍රයට හිනා වුන උදවියම අද මිල සුත්‍රය ගෙනාවට කමක් නැතිලු..
මංගල සමරවීර මැතිතුමා පට්ට ගැහුව ඔය මිල සුත්‍රය ගැන කියල . දැන් ඒක ගන්නලු නැවත. ඔහේ ඇදුන් ඇදලෙනද ඔය කථා කියන්නෙ.
කටින්ද මේ කියවන්නේ. පසුගිය ආණ්ඩුව මිල සූත්‍රය ගෙනාපු වෙලාවේ ඒ ගැන අම්මා උනත් මුදලට විකුණන මගේ අවජාතක යාළුවන් කියපු දේවල් මට නම් මතකයි .ඒ අවජාතකන් දැන් බලමු මෙතනදී මොනවද කියන්නේ කියලා
දැන් නම් මූ මහා මොළකාරයෙක් වගේ නේ
යහපාලකයන්ගේ මිල සූත්‍රය බුද්ධිමත් 69 ලක්ෂයක් එකතු වී පරාජය කරලා හමාරයි. දැන් ඉතින් අඑත් දෙයක් ගෙන එන්න.
එදා මංගලට බැනපු අය අපහාස උපහාස කරපු අය දැන් හෙමින් හෙමින් මංගල කරපුවාම කරන හැටි දැක්කාම හතර හිනා පහළ වෙනවා...