
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවෙි දී කාන්තාවන්ට හිංසාකාරී අයුරින් ලෙස සලකන පුද්ගලයන් මෙන්ම ඊට අනුබල දෙන අයත් පාර්ලිමේන්තු ගරුත්වය කෙළෙසෙන බව පත් කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය .
ජනතාව පිළිකුල් කරන්නේ ඒ සංස්කෘතිය බවත් පාර්ලිමේන්තුව ඇතුළේ වත් යම් සංවර කමකින් ඉන්න බැරිනම් එළියේ ඉන්නේ කොහොමදැයි ප්‍රශ්න කළ හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු රටේ නීතියට උඩින් ඉන්න පිරිසක් නොවන බවද සඳහන් කළාය.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් හරිනි අමරසූරිය මෙනවිය මේ බව කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ සත්තු වගේ හැසිරෙන බහුතරයක් ඉන්නවා. උගත් අය අඩු එක තමයි ප්‍රධානම හේතුව..
උගත්කම නැතිවුණත් කමක් නැහැ... දැඩි හික්මීමක් සහ විනයක් තිබෙනවා නම්...
මේ කියන්නේ තිස්ස කුට්ටිආරච්චි ගැන නේද? මම අපේ ගෙදර අය සමග කීවා මෙයා නම් ළඟදීම කන්න හදනවා වගේ කියලා. හරියටම ඒක වුණා. මගේ දරුවන්ටත් පුදුමයි. අපිට හොඳට දුර පේනවා. කොහොමත් ඔය මිනිස්සු හරි යන්නේ නැහැ. කට වහගෙන ඉන්න තරමට තමයි වාසිය. කාන්තාවන් ටික එකතු වෙලා මෙයාට හොඳ පාඩමක් ඉගැන්නුවා. අන්න එහෙම තමයි වෙන්න ඕනෑ...