(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලක්සල පළමු නිමි ඇඳුම් තොගය ඇමරිකාවට  හෙට පිටත්කර යවන බව බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙයට අමතරව තවත් රටවල් ගණනාවකට  ලක්සල ඇඳුම්  යැවීමට ගිවිසුම් අස්සන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.