විදුලි අර්බුදයට හේතුව මණ්ඩලයේ මාෆියාව විදුලිබල ක්ෂේත්රයේ වසර ගණනාවක සිට බරපතළ මාෆියාවක් තියෙනවා. විදුලිය පිළිබද ප්රශ්නය එකපාරටම ආපු ප්‍රශ්නයක් නෙවෙයි.විදුලිබල ක්ෂේත්රයේ කටයුතු පිළිබද තාක්ෂණික අංශවල වසර ගණනාවක් තිස්සේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න විසදා ගැනිමට නොලැබිමේ අවාසනාවන්ත තත්ත්වය නිසා තමයි ජනතාවට කළුවරේ ඉන්න වෙලා තියෙන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය. 23 January 2022
රජයේ ආයතනවල මහ පුටු වෙනසක් අත ළඟ රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 23 January 2022
කොරෝනා නිසා පානදුරේ පාසල්වල පන්ති වහයි පානදුර නගර සීමාවේ පිහිටි පාසල්වල විදුල්පතිවරයකු, ගුරුවරුන් සහ දරුවන් රැසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීමෙන් පාසල් කීපයකම අංශ රැසක් වසා දමා ඇතැයි පානදුර සෞඛ්‍ය අංශ ප්‍රධානියෙක් පැවසීය. 23 January 2022
ලිංගිකව ඇසුරක් දෙන බව කියා වැඩිහිටියා රවටා දේපොළ කොල්ලකාලා ලිංගිකව ඇසුරක් ලබාදෙන බව පවසා වැඩිහිටියෙකු රවටා ඔහු සතු මුදල් ,ජංගම දුරකතනය හා බැංකු කාඩ් ,ඇතුළු දේ කොල්ල කෑ ගැබිනි කාන්තාවක ඇතුළු තරුණයකු ඉකුත් දා කැලණිය පිළපිටිය ප්රෑදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි. 23 January 2022
පෙම්වතියට හදි කළාට බෝතල් කටුවෙන් ඇන පින්තාරුකරු මරාදාලා කඩවත ප්‍රදේශයේ කුලී නිවසක් තුළ බාලවයස්කාර දැරියක සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව කියන පින්තාරුකරුවකු දැරියගේ පෙම්වතා යැයි කියන පුද්ගලයකු සමග ඇති වූ බහින්බස්වීමකදී වීදුරු කටුවක් ඇනීමෙන් පින්තාරුකරු මියගොස් ඇතැයි කඩවත පොලිසිය කියයි . 23 January 2022
ගම්පහ ටිකෙන් ටික කොරෝනා හිස ඔසවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළද යළි කොරෝනා වයිරසය ව්‍යාප්තියක් පෙනෙන්නට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි. 23 January 2022
ඇමැති ජොන්ස්ටන් ජනපතිගෙන් කළ ඉල්ලීම පල්ලිවල බෝම්බ තැබීම ජාතික ආරක්ෂාව අවුල් කිරීමට කරන වැඩක් විය හැකි හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 January 2022
අශ්ව තුන්ඩුවෙන් ආ මාරයා අඹයාළුවා බිලි ගනී මුදලට අශ්වයන් ඔට්ටු තබන බිල් පතක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනකු අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. 23 January 2022
ප්‍රමාද වී දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් එකතු කරලා නාගොඩ රාජකිය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකදි පහවසර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටි සිසුදරු දැරියන්ට විනාඩි 05ක් ප්‍රමාද වි ප්‍රශ්න පත්‍රය ලබාදි විනාඩි 15 කට කලින් නැවත ප්‍රශ්නපත්‍ර එකතුකිරිම සම්බන්දයෙන් මව්පියන් හා දරුවන් කරන චෝදනාව සම්බන්දයෙන් විභාග දේපාර්තමෙන්තුව මගින් පරික්ෂණයක් සිදුකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි. 23 January 2022
අනිද්දා සිට විදුලිය යළි කප්පාදු කරයි තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන අඟහරුවාදා (25 වැනිදා) වන විට අවසන් වීම නිසා එදින සිට රාත්‍රී කාලයේ විදුලිය සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසීය. 23 January 2022
විදුලිය ඉතිරි කරන්න මාර්ග අඳුරේ තබන්න යෝජනාවක් විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 23 January 2022
අදත් වැසි රහිත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) දිනයේ වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 January 2022
කොරෝනා මරණ 12ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 January 2022
ඔමික්‍රෝන් ආසාදිතයයෝ තවත් 75ක් ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ආසාදිතයන් 75 දෙනකු සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 22 January 2022
මම අත්සන් කරපු සමහර ගැසට් තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ තමා ජනාධිපති ධූරය දැරූ කාලයේ දී අත්සන් කළ ඇතැම් ගැසට් නිවේදන තවමත් ක්‍රියාත්මක වී නැතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා චෝදනා කළේය . 22 January 2022
නාලක කෝට්ටේගොඩටත් කොරෝනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ . 22 January 2022
‘ජනතාව වෙනුවෙන් පාරට බහිනවා ‘ ජනමතයක් නොමැතිව බලයේ ඉන්න උත්සහ කළොත් ජනතාව වෙනුවෙන් පාරට බහින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. 22 January 2022
කොරෝනා අවදානම වැඩි වන ලකුණු කොවිඩ් අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 22 January 2022
වන සතුන් ලක්ෂ පහක් අධිවේගියේදී එළොව ගිහින් පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් අධිවෙිගි මාර්ග මතදී වාහනවල හැපීමෙන් සහ වාහන හේතුවෙන් ඇතිවූ පරිසර දුෂණ බලපෑම් හේතුවෙන් පසුගිය කාලය පුරා මරුමුවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවූ බව පරිසර සංවිධාන පවසයි. 22 January 2022
සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය. 22 January 2022
‘සිංහල බෞද්ධ උරුමය රැකගන්න කැපවෙනවා‘ අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම අපේක්ෂා කරන බවත් විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය ’කොවිඩ්’ බාධක හමුවේ වුව ද රැකගනිමින් ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන්ම එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 22 January 2022
ගින්නෙන් මව-දියණිය පිළිස්සී මරුට කිලිනොච්චිය ධරම්පුරම් පොලිස් වසමේ කුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ඇති වූ ගිනිගැනීමකින් එහි සිටි මවක් සහ දියණියක් පිලිස්සී මිය ගොස් සිටියදී හමුවී ඇති බවට පොලීසිය පැවසීය. 22 January 2022
’’බත් දුන් පියා ෂීජින් පියා’’ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාවේ කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේත් පැවැත්විණ. විවාදයට එක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසූ රස මුසු කතාවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සිනාසුණේ බඩවල් අල්ලාගෙනය. 22 January 2022
මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර් සාරතී දුෂ්මන්ත මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 22 January 2022
ශිෂ්‍යත්වය ලියන මිනුවන්ගොඩ සිසුන් 7කට කොරෝනා මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 07 දෙනෙකු කෝවිඩ් ආසාදිත බවට වාර්තා වී ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා පවසයි. 22 January 2022
මැති සබේ විදුලිය-ජලය වෙනුවෙන් කෝටි 8 ක් ගිහින් පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ. 22 January 2022
2021 ශිෂ්‍යත්ව විභාගය ඇරැඹෙයි පහ වසර ශිෂ්‍යත්ව විභාගය දිවයිනේ පිහිටි විභාග මධ්‍යස්ථනවල දී අද ආරම්භ විය. 22 January 2022
ලං.වි.මේ තෝරාගත් සේවකයන්ට කෝටි ගණනින් මුදල් බෙදලා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව කාර්ය මණ්ඩල සඳහා පමණ ඉක්මවා වැටුප් සහ දීමනා ගෙවා ඇතැයි කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 22 January 2022
සීතල වියළි කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (22) දිනයේ වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 January 2022
මීරිගම විද්‍යා පීඨයේ ගුරු-සිසුවියන් 50 කට කොවිඩ් මීරිගම හාපිටිගම් අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා ආරම්භ කර ගත වූ ගත වූ සතිය තුළදී ගුරු සිසුවියන් පනහකට ආසන්න පිරිසක් කොරෝනා ආසාදිත ව ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි විද්‍යාපීඨ ආරංචි මාර්ග අද (21) සවස හෙළි කළේය. 21 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026