(එච් .චන්දන)
නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවකයන් 103 දෙනකුට කොවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි කල්පිටිය සෞඛය වෛද්‍යය නිළධාරි කාර්යාලය සදහන් කරයි.
ආසාධිතයන් අතරින් වැඩි පිරිසක් චීන ජාතිකයන් බවටයි තාප විදුලි බලාගාරයේන් වාර්තා වෙයි.
දැනට ආසාධිතයන් බවට හදුනා ගෙන ඇති සියළුම දෙනා බලාගාරය තුළ වෙන මම ස්ථානයක රදවා නීරෝධායනය යොමු කිරීමට කටයුතු කර ඇති අතර , ආසාධිතයන් බවට හදුනා ගෙන ඇති සේවකයන් විටින් විට ජෛව සාම්පල (පී.සී.ආර්) පරීක්ෂණ 03 ක් සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතුවලින් මුදා හරින බව විදුලි බලාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්විජය තාප විදුලි බලාගාරයේ කොරෝනා පොකුරක්
Bamunuarachchi Thursday, 11 August 2022 11:48 AM
මහින්ද මහතා නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරය ඇතිකළේ නැතිනම් කොරෝනා පොකුරක් ඇතිවෙන්නේ නැහැ කියලා දැන් ජෙප්පෝ කියයි.