
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව මහජන විරෝධතා මර්ධනය කරන බව කියමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් බත්තරමුල්ල ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම අසල අද විරෝධතාවයක් කළහ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු මෙම විරෝධතාවයට සහභාගී වූහ.
"රාජ්‍ය මර්දනය නවත්වනු ,හදිසි නීතිය අහෝසි කරනු "යන ප්‍රධාන තේමාව මුල් කර ගනිමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
උද්ඝෝෂණයෙන් පසු එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීමට පැමිණියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, සජිත් මහත්තයා 87-89 කාලෙත් ඕවා කළා නම් ජීවිත කීයක් තාත්තගෙ ආණ්ඩුවෙන් බේරගන්න තිබුණදා?.
අල්ලාගෙන ඉන්න පෝස්ටරයේ සටහනක් අඩුයි “ හිඟාකෑම තහනම් “
බුදු අම්මෝ ඉන්න සෙනඟ. හෙටම රනිල් ට ගෙදර යන්න වෙනව.
සරමට යටින් අඹුඩෙත් අඳිනව කියන්නෙ මේකට.
රට හොරාකාපු පොහොට්ටු දේශපාලුවන්ට කඩේ යන කාලකන්නි තාම ඉන්නවනෙ.ව්‍යවස්ථා සෙල්ලම් දදා පක්‍ෂයක් නැති හොරෙක් රජා කරල රට වලපල්ලට යවල නැත්තට නැති කරන්න හදන්නෙ.තරැණ කොල්ලො කරපු උත්සාහයෙන් රට හරි පැත්තට යවන්න තිබ්බ අවස්ථාව අපරාධෙ අඩපන වුනා.ඒක රටේම කරැමෙ තමයි. සජත්ලගෙ මේ විරෝධය ඉතාම හොඳයි.
මේ පුතානෝ ඇතුළු පිරිස රට ගොඩනගන්න උදවු වෙන්න නේද කියන්නෙ.
දැන් තියෙන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව. ඡනපතිකම ඕනද, අගමැති කම ඕනද කියල කට කැඩෙන කම් ඇහැව්වා. මොකෝ ඉතින් මැතිවරනයකින් දිනල ඡනපති අගමැති කම් ලැබෙනව කියලයෙ. උඡාරු කමට කවුරුත් බාර ගත්තෙනෑ. දැන් කර ගත්ත මෝඩ කමට මීට වඩා මොනාද?
වාසුදේව නමටත් නිගරු කරනවා.