කොවිඩ් ලෙඩ්ඩු සියයට 25 කින් ඉහළට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සියයට 25 කින් පමණ ඉහළ නැග ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 January 2022
බූස්ටර් එන්නත ළඟටම ඇවිත් දෙයි සේවක සේවිකාවන් 500 ට වැඩිය සිටින ආයතනවලට ගොස් කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ලබාදීමේ ජංගම සේවයක් අරඹන බව කොවිඩ් සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය . 25 January 2022
කාලගුණයේ වෙනසක් අත ළඟ පැවති වියළි කාලගුණ තත්වයේ තරමක වෙනසක් අද (25) සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 January 2022
මහින්දානන්දට තවත් අභියෝගයක් බාර දෙයි මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ බලය කැබිනට් මණ්ඩලය විසින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පවරනු ලැබ ඇත. 25 January 2022
ගම්මන්පිලගේ යෝජනා සාකච්ඡා කළත් තීරණයක් නෑ ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඊයේ(24) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 25 January 2022
විදුලිය කැපීම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස් විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත . 25 January 2022
පූර්ණ එන්නත්කරණයට ‘බූස්ටර්’ මාත්‍රාවත් ඕන ‘කොවිඩ්’ මර්දන පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (24) පැවසීය 24 January 2022
සුනාමි රළට අසුව පැය 27ක් පිහිනූ ටොන්ගාවේ වීරයා ටොන්ගා දුපත් රාජ්‍යයේ ගිනි කන්දක් පිපිරී යාම නිසා ඇතිවූ සුනාමි තත්වයෙන් ඇති වූ රළ පහරකට හසුවී මුහුදට ගසා ගෙන ගිය ටොංගා ජාතිකයකු පැය 27 මුහුදේ පාවෙමින් ජීවිතය බේරා ගත් පුවතක් ටොන්ගා රාජ්‍යයෙන් වාර්තා වෙයි. 24 January 2022
ලංවීමට තවත් සති දෙකකට ඉන්ධන බරපතළ ඉන්ධන අර්බුදකයට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත. 24 January 2022
ගුවන් යානා රෝදයක එල්ලී නෙදර්ලන්තයට දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු ගැන අත්අඩංගුවට ගැනීමේ පුවතක් බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 24 January 2022
කොටි වැළලූ රන් සොයන්න ගිය පී.සී ඇතුළු හතක් මාට්ටු එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු කිලිනොච්චිය , රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 24 January 2022
කොරෝනා ආසාදිතයන් 877ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 877 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 January 2022
කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 January 2022
‘‘එදා නීතිය ඇමැතිකම මට ලැබුණා නම් මෛත්‍රි ජනපති හිරේ‘‘ යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි. 24 January 2022
මහානාම ක්‍රිකට් උපදේශන කමිටුවෙන් ඉවත් වෙයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවෙන් හිටපු පිතිකරු රෝෂාන් මහානාම මහතා ඉවත්වීමට තීරණය කළේය. 24 January 2022
ඇමැති දිලුම්ට කොරෝනා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 24 January 2022
ජාතික රෝහලට කොරෝනා රොගීන් පැමිණීම ඉහළට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි. 24 January 2022
හොර ගල්කෝරියක් වටලා කෝටි හයක යන්ත්‍ර සූත්‍ර අල්ලයි ගලේවෙල බුලනවැව ගොම්මොට්ටාව රක්ෂිතය තුළ නීති විරෝධීව පවත්වාගෙන ගොස් තිබු ගල්කොරි දෙකක් වටලා රුපියල් කෝටි 6 ට අධික වටිනා වාහන සමග සැකකරුවෝ පස් දෙදෙනෙක් දඹුල්ල විශේෂ කාර්ය බළකාය කඳවුරේ භට පිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 24 January 2022
‘‘ආණ්ඩුව හා පොලීසිය නාටකයක් රඟ දක්වනවා‘‘ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 24 January 2022
පාලම කඩාගෙන කළුගල් ලොරිය ගඟට වැටෙයි කොටපොළ මෙදේරිපිටිය පොද්දන යාකරන කිරිවැල්දොළ ගඟ හරහා ඇති පාලමෙන් ගමන් ගත් කළුගල් පැටවූ ලොරි රථයක් පාලමේ කොන්ක්‍රීට් තහඩුව කඩාගෙන ටිපර් රථය සමඟ අඩි 30 ක් ගැඹුරු ගගට කඩා වැටී ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 24 January 2022
ඔමික්‍රෝන් රැල්ලක් ගැන ඉගියක් ලොකු ඔමික්‍රෝන් රැල්ලක් ලබන මස අග වනවිට ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 24 January 2022
පහළ යාංඔය රක්ෂිතයේ ජයටම වැලි ජාවාරමේ ආරක්ෂක අංශ සාමාජිකයන් බව කියමින් ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙකු ද සමග පහළ යාංඔය රක්ෂිතයට අයත් වාගොල්ලාකඩ මහාපරිමාණ වැලි ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශාවසිහු පවසති. 24 January 2022
කෝටි 330ක කුඩු දකුණු මුහුදේ දී මාට්ටු ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ගේ ප්‍රධාන ගෝලයකු වන “රන් මල්ලී” නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 330කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 330ක් අද (24) දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 24 January 2022
පැන්ඩෝරා ගැන රන්ජන්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන්ද පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත. 24 January 2022
කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය පාරට බසියි වෛද්‍යවරයකුට පහරදුන්නැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත විය. 24 January 2022
රෝහිණි කවිරත්නටත් කොරෝනා සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 24 January 2022
දුම්රිය අංගනයට පැන්න හොරු ආරක්ෂකයාට පිහියෙන් අනී රත්මලාන දුම්රිය අංගනයේ දේපල සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගැනීමට ගිය ආරක්ෂක නිලධාරියකුට එක් සැකකරුවකු පිහියකින් පහර දී කපා තුවාල සිදු කර පැන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 24 January 2022
‘ජල සැපයුමට කිසිදු බාධාවක් නෑ‘ විදුලිය විසන්ධි කළත් ඉන් ජල සැපයුමට කිසිදු බාධාවක් එල්ල නොවන බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 24 January 2022
කුප්පි ලාම්පු එළියෙන් තිස්ස මාධ්‍ය හමුවක විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කුප්පි ලාම්පුවක් රැගෙනවිත් කොළඹ දී අද(24) මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. 24 January 2022
පාර්ලිමේන්තු කමිටුවලට හිටපු සභාපතිවරුන්ම ? නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා බොහොමයක් සඳහා හිටපු සභාපතිවරුන්ම පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත. 24 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026