(යොහාන් භාසුර)
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් රැගත් නෞකාවක් කොළඹට අද (11) රාත්‍රී ළගා වීමට නියමිත බවත් එහි පෙට්‍රල් තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙම පෙට්‍රල් නෞකාවට ඊයේ මුදල් ගෙවූ බව ද අමත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපා රටවල මේ දිනවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 875 කි. ඒත් ලංකාවෙ ණයට තෙල් අරගෙන තෙල් විකුණනලා උපයන මුදල නැවට ගෙවපු මුදලින් භාගයකි..! ඉතිරි භාගය මැතිඇමති තෙල් දීමනාවටම යටපත්වේ!