(යොහාන් භාසුර)
සංචාරකයන්ට නවාතැන් ඇතුළු සේවා සපයන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලාවලට වයින් සහ බියර් අළෙවි කිරීමට අවසර දීමට තීරණය කළ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත් එම මෘදු මත්පැන් අළෙවි සඳහා වන වාර්ෂික බලපත්‍රය රුපියල් 25,000 කට දීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙන් හොඳක් වුණොත් දැන් ආණ්ඩුවෙ ඉන්න පොහොට්ටු ඇමතිවරු ලකුණු දාගන්න පොරකනවා. එහෙම උනත් නැතත් කවද හරි ආයෙ ඡන්දයක් ආවොත් එදාට රනිල්ට විරුද්ධව ගහන්න ගන්න සටන් පාඨවලටත් ඕක අරගෙන රටේ මිනිස්සුන්ට අරක්කු පෙව්ව කියල බනින්නත් ගන්නවා.