
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම සඳහා ‘යුනිසෙෆ්’ ආයතනය හරහා මෙම මුදල් පරිග්‍යාග කර ඇති බවත් විදේශ මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Thank you so much Australia
Well Done Great Aussie Cricketers. You Guys are very generous Gentlemen Cricketers. Hats Off to You Guys.
අපේ ක්‍රීඩකයන්ටත් එසේම සිතේවා!
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මහත්වරුනි බොහෝම ස්තූතියි. ලංකාවේ උන්දැලාට නිකමටවත් ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද? පාරේ හිඟා කනකොට යන එන අය ශත දෙකක් ටින් එකට දාලා යන තත්වයට ඔබලාගේ රට වැටිලා තියෙන එකට? ඔහේලා මෙච්චර දියුණු වෙන්න පුලුවන් රටක් හොරුන් ලවා හිඟමනට පත් කරවපු එකට? තමන් ගැනම හිරිකිතයක් හිතෙන්නේම නැද්ද?